This Week in History

වසර 75 කට පෙර:

බ්‍රිතාන්‍ය මහ මැතිවරනයෙන් කම්කරු පක්ෂයට දැවැන්ත ජයග්‍රහනයක්

8 ජූලි 2020

1945 ජූලි 5 වන දින පැවති මහ මැතිවරනයෙන් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගනිමින් කොන්සර්වේටිව්වරුන් බලයෙන් අතුගා දමා ලිබරල් පක්ෂය ද කුඩු කර දැමීය.

අවුරුදු 100කට පෙර: ස්පා සමුලුවේදී ජර්මානු, ප්‍රන්ස සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු එකිනෙකා සමග ගැටෙති

6 ජූලි 2020

1919 නින්දිත වර්සායි ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු ප්‍රථම වරට, 1920 ජූලි 4 දා ජර්මානු අධිරාජ්‍යවාදී නියෝජිතයෝ මිත්‍ර බලවතුන් හමු වූහ.

අවුරුදු 50 කට පෙර: ඇලෙක්සැන්ඩර් ඩුබ්ෂෙක් කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපයි

26 ජූනි 2020

චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඇලෙක්සැන්ඩර් ඩුබ්ෂෙක් 1970 ජුනි 26 වන දින පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලදී.

වසර 75 කට පෙර: නාසි ජර්මනියේ පරාජය සමරා මොස්කව් නුවර පැවැත්වූ ජයග්‍රාහී පෙලපාලිය

25 ජූනි 2020

රතු හමුදා සොල්දාදුවන් 40,000 කට වැඩි පිරිසක් 1945 ජුනි 24 වන දින මොස්කව් නගරය පුරා පෙලපාලි දැක්වූහ.

වසර 100 කට පෙර: කූ ක්ලක්ස් ක්ලෑන් (Ku Klux Klan - KKK) බඳවා ගැනීම් ආරම්භ කරයි

17 ජූනි 2020

1920 ජුනි 7 වන දින ෆැසිස්ට් කූ ක්ලක්ස් ක්ලැන්හි (කේකේකේ) අධිරාජ්‍ය විශාරද විලියම් සිමන්ස් විසින් ක්‍රමානුකූලව නව සාමාජිකයින් බඳවා ගැනීමේ මෙහෙයුමක් සඳහා, දක්ෂින ප්‍රචාරක සංගමය සහ මේරි එලිසබෙත් ටයිලර්ව කුලියට ගත්තේය. [/description්ය

අවුරුදු 50 කට පෙර: ආර්ජන්ටිනාවේ හමුදා කුමන්තත්‍රනය

13 ජූනි 2020

1970 ජුනි 8 වන දින ආර්ජන්ටිනා ජනාධිපති ජුවාන් කාලෝස් ඔන්ගනියා හමුදා කුමන්ත්‍රනයකින් බලයෙන් පහකරන ලදී.

අවුරුදු 100 කට පෙර: රතු හමුදාව කියෙව් නගරය නැවත අල්ලා ගනී

12 ජූනි 2020

පින්තූරය: ක්ලිමන්ට් වොරොෂිලොව්, සෙමියොන් බුඩොනි, මිකායිල් ෆ්‍රාන්ස් සහ නිකොලායි බුකාරින් 1 වන අශ්වාරෝහක හමුදාව සමඟ; 1921 වසරේ නොවොමොස්කොව්ස්ක් ප්‍රදේශයේ දී

වසර 75 කට පෙර: 12 වන පයස් පාප්වරයා යුරෝපයේ විප්ලව තර්ජනය ගැන අනතුරු අඟවයි

10 ජූනි 2020

මිත්ර බලවතුන් විසින් නාසි තන්ත්රය පරාජය කිරීමත් සමඟ යුරෝපයේ ස්ථාපිත කල “බිඳෙනසුලු සාමය” කම්කරු පන්තික සමාජවාදී විප්ලවයන්ට මග පෑදිය හැකි බවට 1945 ජුනි 2 වන දින 12 වන පයස් පාප්වරයා කාදිනල් විද්‍යාලය අමතමින් අනතුරු ඇඟවීය.

අවුරුදු 75 කට පෙර: එක්සත් ජනපද බෝම්බ හෙලන යානා යොකොහාමා විනාශ කරයි

26 මැයි 2020

1945 මැයි 29 වන දින එක්සත් ජනපද ගුවන් හමුදාවේ XXI බෝම්බ යානා අන දෙන්නන්, ජපානයේ ප්‍රධාන නගරයක් වැනසීමේ සිය මෙහෙයුම දියත් කලේය.

වසර 50 කට පෙර: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලසසප සහාය ඇතිව මැතිවරනය ජයගනී

26 මැයි 2020

1970 මැයි 27 වන දින ලංකාවේ (වර්තමානයේ ශ්‍රී ලංකාව) පැවති මැතිවරනයෙන් සිරිමාවෝ බන්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) ජයගත්තේ ය.

වසර 100 කට පෙර: සමාජවාදී නායක ඉයුජින් වී. ඩෙබ්ස් ෆෙඩරල් බන්ධනාගාරයේ සිට ජනාධිපති තරඟය මෙහෙයවයි

26 මැයි 2020

එක්සත් ජනපදය පලමුවන ලෝක සංග්‍රාමයට ඇතුලු වීමට විරුද්ධ වීම නිසා 1919 අප්රියෙල් මාසයේ සිට සිරගත කර සිටි ඉයුජින් වී. ඩෙබ්ස්, 1920 මැයි 29 වන දින ඇට්ලන්ටා ෆෙඩරල් සිරකඳවුරේදී, එක්සත් ජනපද ජනාධිපතිවරන අපේක්ෂකයා ලෙස සමාජවාදී පක්ෂය විසින් ඔහු නම්කරනු ලැබීම පිලිගත්තේය.

මේ සතියේ ඉතිහාසය - මැයි18-24

වසර 75 කට පෙර: යුද සමයේ පැවති බ්‍රිතාන්‍ය සභාග ආන්ඩුවේ අවසානය

23 මැයි 2020

1945 මැයි 21 වන දින යුද කාලීන සන්ධානය අවසන් කරමින් බ්‍රිතාන්‍ය ලේබර් (කම්කරු) පක්ෂය, වින්ස්ටන් චර්චිල්ගේ කොන්සවේටිව් පක්ෂ ආන්ඬුවට ලබා දුන් සහයෝගය අවසන් කිරීමට ඡන්දය ප්‍රකාශ කලේය.

වසර 75 කට පෙර: විනාශ වූ යුරෝපය මත “කුරිරු සාමයක්” පැටවීමේ මිත්‍ර පාක්ෂික සැලසුම් ගැන හතර වන ජාත්‍යන්තරය අනතුරු අඟවයි

16 මැයි 2020

මැයි 7 වන දින නාසි ජර්මනියේ නිල යටත් වීමෙන් සතියකටත් අඩු කාලයක් තුල යුරෝපය පුරා “කුරිරු සාමයක්” පැටවීමට එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ සෝවියට් සංගමය ඇතුලු මිත්‍ර පාක්ෂික බලවතුන් අධිෂ්ඨාන කරගෙන සිටීම ගැන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරය අනතුරු ඇඟවීය. මෙම සැලසුම් වල ඉලක්කය වුනේ, යුරෝපීය ජනතාවගේ විප්ලවීය නැඟිටීම් කඩාකප්පල් කිරීම යි.

වසර 75ට පෙර: රතු හමුදාව බර්ලිනය යටත්කර ගැනීමත් සමඟ නාසි ජර්මනිය පරාජයට පත්වේ.

5 මැයි 2020

සෝවියට්, බ්‍රිතාන්‍ය, ඇමරිකානු හා ප්‍රන්ස මිලිටරි හා සිවිල් නිලධාරීන් ඉදිරිපිට 1945 මැයි 8දා බර්ලිනයේදී, ජර්මන් හමුදාවේ අංශ තුනම නියෝජනය කරමින්, ජ්‍යෙෂ්ඨ ජර්මානු මිලිටරි නායකයෝ, නිල වශයෙන් යටත්වීමේ කඩදාසි වලට අත්සන් තැබූහ.

75 වසරකට පෙර: හිට්ලර් දිවි නසාගනියි, මුසොලිනී ඝාතනය කෙරෙයි

30 අප්‍රේල් 2020

1945 වසරේ මේ සතිය තුල ඇඩොල්ෆ් හිට්ලර් හා බෙනිටෝ මුසොලිනී යන ආඥාදායකයින් දෙදෙන මරුමුවට පත්වූහ. ඒ යුරෝපය පුරා හටගත් සමාජ නැඟිටීම් හා මිත්‍ර පාක්ෂික මිලිටරි ප්‍රතිප්‍රහාර වලින්, අන්තිමේදී නාසි ජර්මනිය බිඳවැටීම හමුවේය.