Sri Lankan SEP Election Campaign

කොලඔ දිස්ත්‍රික්කයේ සසප මැතිවරන උද්ඝෝෂනය මීතොටමුල්ලෙන් ඇරඹෙයි

අපේ වාර්තාකරුවන්, 9 ජූලි 2020

මැතිවරනයෙන් තමාට යහපතක් වෙතැයි බහුතර දුගීහු විශ්වාස නොකරති.

නසසප නායකයා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාවේ මැතිවරනයට තරඟ වදී

විලානි පීරිස් -කොලඹ දිස්ත්‍රික්ක සසප අපේක්ෂක කන්ඩායමේ නායිකාව, 29 ජූනි 2020

එජාපය හා එක්ව තරඟ කිරීමට නසසපය ගත් තීරනය, මෙම මධ්‍යම-පන්තික සංවිධානයේ හා අනෙකුත් ජාත්‍යන්තර ව්‍යාජ-වාම කන්ඩායම්වල දක්ෂිනාංශික දේශපාලනික පිරිහීමේ වැඩිදුර ප්‍රකාශනයකි.

ශ්‍රී ලංකාව: ආඥාදායකත්වය දෙසට තවත් පියවරක් ගනිමින් ජනාධිපති රාජපක්ෂ මිලිටරි “කාර්ය සාධක බලකායක්” පිහිටුවයි

සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ප්‍රකාශය, 9 ජූනි 2020

කම්කරු පන්තියට ආඥාදායකත්වයක තර්ජනය නැවැත්විය හැක්කේ, ධනවාදය පෙරලා දැමීම සඳහා එහි ම ස්වාධීන විප්ලවවාදී ශක්තිය බලමුලුගැන්වීමෙන් පමනි.

ජනාධිපති රාජපක්ෂ තවත් රාජ්‍ය ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යංශය යටතට ගනියි

ප්‍රදීප් රාමනායක, 28 මැයි 2020

ජනාධිපති රාජපක්ෂ සිවිල් පරිපාලනය තුලට මිලිටරිය කා වද්දමින් කම්කරු පන්තියට එරෙහිව පුලුල් ප්‍රහාරයක් සූදානම් කරයි

මහේස්ත්‍රාත් අධිකරනයක් මගින් කොරෝනා “ඇඳිරිනීතිය” වලංගු බව තීන්දු කරයි

සංජය ජයසේකර, 25 මැයි 2020

ආඥාදායක පාලනයක් තහවුරු කරමින් සිටින ජනාධිපති රාජපක්ෂ, අධිකරනයේ සහ රාජ්‍ය පරිපාලනයේ සහාය ගොනුකර ගනිමින් සිටී.

නව ජනාධිපති කාර්ය සාධක බලකාය: ගම්බද සූරාකෑම නව ඉහලකින් සංවිධානය කර ගැනීමේ රෙජිමේන්තුවක්

නවීන් දේවගේ, 30 අප්‍රේල් 2020

මෙම බලකාය සහ “දරිද්‍රතාව තුරන් කිරීම” අතර කවර හෝ සම්බන්ධයක් නොමැත.

ශ්‍රී ලංකා ට්‍රොට්ස්කිවාදීහු අන්තර්ජාල රැස්වීමක් පවත්වමින් මැතිවරන ව්‍යාපාරය ආරම්භ කරති

අපේ වාර්තාකරුවන්, 27 මාර්තු 2020

රැස්වීම ශ්‍රී ලංකාව තුල හා ජාත්‍යන්තරව දේශපාලනිකව උද්‍යෝගී, සැලකියයුතු ප්‍රේක්ෂක සංඛ්‍යාවකගේ අවධානය ආකර්ෂනය කර ගත්තේ ය.

යුද්ධයට, සමාජ ව්‍යසනයට හා ආඥාදායකත්වයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වදිනු!

ශ්‍රී ලංකාවේ මහ මැතිවරනයේ දී සමාජවාදී සමානතා පක්ෂයට ඡන්දය දෙන්න

සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ප්‍රකාශය, 25 මාර්තු 2020

ධනපති ප්‍රතිගාමීත්වයට හා ජනාධිපති ආඥාදායකත්වයක් සඳහා වන සැලසුම්වලට එරෙහි අරගලයේ දී කම්කරු පන්තියට විප්ලවවාදී නායකත්වයක් අවශ්‍ය ය.