ඉදිරි දර්ශන

කොරෝනා වෛරස් වසංගතයට මහ ව්‍යාපාරිකයේ පනිවුඩය: ජීවිත නොව ලාබ රැකදෙන්න

ඇන්ඩ්‍රෙ ඩේමන්, 30 මාර්තු 2020

කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවන මරන සංඛ්‍යාව ඉහල යද්දී හා රෝහල් පිරෙද්දී, මිනිසුන් මිලියන ගනනකගේ ජීවිතවලට වඩා සංගත-මූල්‍ය ප්‍රභූවේ ලාබ ප්‍රමුඛත්වය ගත යුතු බව ධවල මන්දිරය හා එක්සත් ජනපද මාධ්‍ය අවධාරනය කරයි

ගෝලීයව වසංගතය පැතිර යාම හා පසුගිය සතියේ දේශපාලන පාඩම්

ජෝසප් කිශෝර් සහ ඩේවිඩ් නෝර්ත්, 29 මාර්තු 2020

කොරෝනා වෛරස් වසංතය අති දැවන්ත ඓතිහාසික වැදගත්කමක් ඇති සිදුවීමක් බව පසුගිය සතිය තුලින් අවිවාදිතව පැහැදිලි කෙරී ඇත.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කොරෝනා වෛරසය යුද අවියක් ලෙස ගසා කයි

බිල් වෑන් ඕකන්, 28 මාර්තු 2020

දරුනුතම කොරෝනා වෛරසය පැතිරයාමකට මුහුන දී සිටින ඉරානයට එරෙහි ආර්ථික සම්බාධක පවත්වාගෙන යාම හා දැඩි කිරීම එක්සත් ජනපද යුද අපරාධයකි.

ධනවාදී විදේශික භීතිකාව ප්‍රතික්ෂේප කරනු! කොරෝනා වෛරස් වසංගතයට එරෙහි සටනේදී ජාත්‍යන්තර සමාජවාදී සහයෝගීතාව සඳහා!

ඇන්ඩ්‍රේ ඩේමන් සහ ඩේවිඩ් නෝර්ත්, 27 මාර්තු 2020

වසංගතයට තමන් දක්වන ලද විනාශකාරී ප්‍රතිචාරය කෙරෙහි අවධානය යොමුවීම වැලැක්වීමට තැත් කරන ආන්ඩු, ජනතාවගේ බිය, විදේශික භීතිකාව සහ ජාතික වෛරය වෙත යොමු කිරීමට වෑයම් කරයි.

වසංගතයට එක්සත් ජනපද ධනවාදයේ ප්‍රතිචාරය: සෞඛ්‍ය රැකවරනය සඳහා කිසිවක් නැති නමුත් වෝල් වීදියට අසීමිත මුදල්

ඇන්ඩ්රෙ ඩීමන්, 26 මාර්තු 2020

සඳුදා රාත්‍රියේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මූල්‍ය කතිපයාධිකාරියට තවත් දැවන්ත ප්‍රදානයක් නිවේදනය කලේ, වසංගතයෙන් පීඩාවට පත් කම්කරුවන්ට තමන් වැටුප් සහිත අසනීප නිවාඩු ලබා නො දෙන බව කොන්ග්‍රස් ඩිමොක්‍රටිකයින්ට පැහැදිලි කල මොහොතේදීම ය.

කොරෝනා වෛරස් වසංගත අර්බුදය උත්සන්න වේ: ධනවාදය සමාජය සමඟ යුද්ධයක යෙදී සිටී

ජෝශප් කිෂෝර් සහ ඩේවිඩ් නෝර්ත්, 25 මාර්තු 2020

කොරෝනා වෛරසය පැතිරීම මගින් හෙලිදරව් කර ඇත්තේ දශක ගනනාවක් පුරා ධනවාදය විසින් ඇති කරන ලද, ධනය හා අසමානතාවේ දැවැන්ත සංකේන්ද්‍රනයේ විනාශකාරී ප්‍රතිවිපාක යි.

සංගත වලට ඇපදීම් එපා! මූල්‍ය සම්පත් ධනේශ්වර ප්‍රභූවට නොව වැඩකරන ජනතාව වෙත යොමු කරනු!

එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය, 24 මාර්තු 2020

පාලක පන්තිය උත්සාහ කරන්නේ, 2008 බැංකු ඇපදීම් පරයා යන පරිමානයකින් ධනය, තවත් ඩොලර් ට්‍රිලියන ගනනකින් නැවත බෙදාහැරීම සඳහා මෙම අර්බුදය ගසාකෑමටය.

අනාරක්ෂිතව වැඩකරන කම්කරුවන් ඉල්ලා සිටින ආරක්ෂාව නොලැබෙද්දී ඔවුන් අතර කෝපය වැඩෙයි

ටොම් හෝල් හා ජෝශප් කිෂෝර්, 23 මාර්තු 2020

පැතිරෙන කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර කම්කරුවන් අතර අත්‍යවශ්‍ය නො වන කර්මාන්ත හා සේවා ස්ථානවල දිගටම රැකියාවල නිරත වීම පිලිබඳව දැඩි කෝපයක් පවතී

කෝවිඩ්-19 වසංගතයට එරෙහි ව සටන් කරන්නේ කෙසේ ද: කම්කරු පන්තියට ක්‍රියාකාරී වැඩපිලිවෙලක්

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික කමිටුව, 21 මාර්තු 2020

මෙම අර්බුදයට දක්වන ප්‍රතිචාරයට මගපෙන්වන සාරභූත මූලධර්මය විය යුත්තේ, සංගත ලාබ හා පුද්ගලික ධනය පිලිබඳ සියලු සලකා බැලීම්වලට ඉහලින් වැඩකරන ජනයාගේ අවශ්‍යතා නිරපේක්ෂ හා කොන්දේසි විරහිත ප්‍රමුඛතාව ලෙස ගතයුතු බවයි.

කොරෝනා වෛරසය පිලිබඳ ට්‍රම්ප් කල කතාව: අඥානකම, පරභීතිකාව සහ අසරනභාවය

ජේම්ස් කොගන් සහ ඇන්ඩ්‍රේ ඩේමන්, 20 මාර්තු 2020

ආත්ම වර්නනාවෙන් බොහෝ කොටම සමන්විත වූ ට්‍රම්ප්ගේ අදහස් දැක්වීමේදී රෝගය ව්‍යාප්තිය මන්දගාමී කිරීමට සහ එහි බලපෑම් අවම කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ඔහු යෝජනා කලේ නැත.

කොරෝනා වෛරස් වසංගතයට පාලක ප්‍රභූවේ ප්‍රතිචාරය දුෂ්ඨ නොතකා හැරීමකි

ඇලෙක්ස් ලැන්ටියර් සහ ඇන්ඩ්‍රේ ඩේමන්, 19 මාර්තු 2020

මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් වන වසංගතයට අවම ප්‍රතිචාර දැක්වීම සඳහා ලොව පුරා ආන්ඩු, හිතාමතාම තීරන ගනිමින් සිටී.

පන්තියට එරෙහිව වර්ගය: එක්සත් ජනදයේ දකුනු කැරොලිනා ප්‍රාන්ත ප්‍රාථමික ඡන්දය

පැට්‍රික් මාටින්, 17 මාර්තු 2020

වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස්ගේ මැතිවරන ව්‍යාපාරයට බාධකයක් ලෙස වාර්ගික දේශපාලනය යොදා ගැනීම සඳහා කලු ජාතික ඩෙමොක්‍රටික් පක්ෂ නිලධාරීන් බලමුලු ගන්වා තිබේ.

කොරෝනා වෛරස් වසංගතය සහ ධනවාදයේ අසාර්ථකත්වය

අන්ද්‍රේ ඩැමොන් සහ ඩේවිඩ් නොර්ත්, 14 මාර්තු 2020

කොරෝනා වෛරස් වසංගතයෙන් උපන් අර්බුදය බලගතු පනිවුඩයක් දී ඇත: එනම්, ධනේශ්වර පද්ධතිය හා සමාජයේ අවශ්‍යතා අතිමූලික ව එකිනෙකට නො පෑහෙන බවයි.

කොරෝනා වෛරසයට එරෙහි ව සටන් වැදීම සඳහා අරමුදල් යෙදවීමට ලෝබ ආන්ඩු බැංකුවලට මුදල් කරාම විවෘත කරති

ආන්ද්‍රෙ ඩැමොන්, 9 මාර්තු 2020

මිලියන ගනන් ජනයා මරා දැමීමට තර්ජනය කරන කොරෝනා වෛරස වසංගතයේ පැතිරීම මන්දනය කිරීමට සොච්චමක් පමනක් යොදවද්දී, මූල්‍ය ප්‍රභූවට ඇප තැබීමට අසීමිත අරමුදල් යොදවනු ලැබේ.

වෝල් වීදියේ තවත් පහලට පැද්දීමක්

නික් බීම්ස්, 8 මාර්තු 2020

2008 පරිමානයේ හෝ ඊටත් වඩා විශාල මූල්‍ය අර්බුදයක් සඳහා කොන්දේසි නිර්මානය කරමින්, යටින් දිවෙන ප්‍රවනතා කෙරෙහි, ගෝලීය කොටස් වෙලඳපොලවල පැද්දීමෙන්, අවධානය යොමු කෙරේ.

ජූලියන් අසාන්ජ්ගේ බොරු නඩුව ඇරඹේ

ජේම්ස් කොගන්, 5 මාර්තු 2020

විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයට උදර්පනය කල යුතුදැයි නීර්නය කිරීමේ පලමු දිනය වූ පෙබරවාරි 24දා, සිදුවෙමින් පවත්නේ අසාන්ජ්ගේ ජීවිතය හා මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යන දෙකට ම තර්ජනය කරන නෛතික විකෘතියක් වන බවට සැකයක් ඉතිරි කලේ නැත.

සමාගම් සමූහ දොට්ට දැමීම් නිවේදනය කිරීමත් සමඟ වෙලඳපොල ඉහල යයි

නික් බීම්ස්, 4 මාර්තු 2020

කම්කරු පන්තියේ දරිද්‍රතාවය කොල්ලකාරී මූල්‍ය කතිපයාධිකාරයක් විසින් ධනය එක්රැස් කිරීම නිසා අහම්බෙන් ඇති වූ ප්‍රතිඵලයක් නොවේ. මේ දෙක ඍජුව ම එකිනෙකට සම්බන්ධය.

එක්සත් ජනපද-යුරෝපා ගැටුම මියුනිච්හි දී පුපුරා යයි

ආන්ද්‍රෙ ඩැමොන්, 3 මාර්තු 2020

මේ සති අන්තයේ මියුනිච්හි පැවති ආරක්ෂක සම්මේලනය අරක්ගෙන තිබුනේ, “මහා-බල ගැටුම” සඳහා වන සූදානම්වීම්වල පුනර්ජීවනය මධ්‍යයේ නැටෝ සංවිධානයෙහි බිඳ වැටීමක් විසිනි.

කොරෝනා වෛරස් වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් සඳහා!

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, 2 මාර්තු 2020

රෝගය පැතිරීම පාලනය කිරිම, ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීම හා රැකබලා ගැනීම සහ ආර්ථික කඩාවැටීමෙන් පීඩාවට පත්වන මිලියන සිය ගනනක ජනතාවගේ ජීවනෝපායන් සුරක්ෂිත කිරීම සඳහා විශාල සම්පත් වහා ම යෙදවිය යුතු ය.

ඩෙමොක්‍රටික් පක්ෂය සැන්ඩර්ස්ට එරෙහිව රුසියානු මැදිහත්වීම පිලිබඳ අපවාද නගයි

පැට්‍රික් මාටින්, 1 මාර්තු 2020

ඩෙමොක්‍රටික් සංස්ථාපිතය හා සංගත මාධ්‍ය 2020 මැතිවරනයේදී රුසියානු මැදිහත්වීමේ ප්‍රතිලාභියා සෑන්ඩර්ස්ය යන බොරුව තොරොම්බල් කරමින් සිටී.

හැනාවු සමූල ඝාතනයෙන් පසු:

ජර්මනියේ දක්ෂිනාශික භීෂනය නවත්වනු!

පීටර් ස්වාර්ෂ්, 29 පෙබරවාරි 2020

දක්ෂිනාශික අන්තවාදී ත්‍රස්තවාදියෙක් බදාදා සවස ජර්මානු නගරයක් වන හැනාවු හි දී පුද්ගලයින් 9 දෙනෙකු වෙඩි තබා ඝාතනය කලේ ය.

ඩිමොක්‍රැටිකයන්ගේ දෝෂාභියෝග පරාජයෙන් පසු ට්‍රම්ප් ශක්තිමත් ව ඉස්මතු වේ

ජෝසප් කිෂෝර්, 25 පෙබරවාරි 2020

ට්‍රම්ප් ජනාධිපති ධුරයේ ආරම්භයේ සිටම ඩිමොක්‍රැටිකයන්, ට්‍රම්ප්ට එරෙහි මහජන විරෝධය ඔවුන්ගේ දක්ෂිනාංශික, මිලිටරිවාදී න්‍යාය පත්රය පිටුපස අවමංගත කිරීමට කටයුතු කර තිබේ.

සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹෙයි

ඩේවිඩ් නෝර්ත් සහ ජෝසෆ් කිෂෝර්, 3 ජනවාරි 2020

2010න් ආරම්භ වන දශකය ගෝලීය පරිමාවකින් නැඟී එන පන්ති ගැටුම් වලට තුඩුදෙන ධනවාදයේ උග්‍රවන අර්බුදයකින් අංඟ ලක්ෂිත වන්නේය. 2020 ගනන්, සමාජවාදය සඳහා වන කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක දැවැන්ත නැඟීම දැකගනු ඇත.