ස්වාධීන වතු කම්කරු සමුලුව

වතු කම්කරුවෝ ජූලියන් අසාන්ජ්, චෙල්සී මෑනිං සහ සිරගත කරන ලද මරුති සුසුකි කම්කරුවන් සඳහා නිදහස ඉල්ලති

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර දිස්ත්‍රික්කයේ පසුගිය ඉරිදා පැවති සම්මේලනය අසාන්ජ්, මෑනිං හා ඉන්දියාවේ මරුති-සුසුකි කම්කරුවන් හිංසනයට ලක්කිරීමට එරෙහි ව යෝජනා සම්මත කලේ ය.

Plantation workers demand freedom for Julian Assange and Chelsea Manning and for jailed Maruti Suzuki workers

2019 මාර්තු 21

ශ්‍රී ලංකාව: ඇබොට්ස්ලී වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව හා සසප බලගතු රැස්වීමක් පවත්වති

වතු කම්කරුවන් ද විවිධ වැඩකරන ජනතා කොටස් ද සිසුන් හා යුද්ධයෙන් විනාශයට පත් උතුරු පලාත නියෝජනය කරන අය ද ඇතුලු සියයකට වැඩි පිරිසක් සමුලුවට සහභාගී වූහ.

Sri Lanka: Abbotsleigh Estate Workers Action Committee and SEP hold powerful conference

2019 මාර්තු 20