වීඩියෝව: සසප ප්‍රසිද්ධ රැස්වීමට සහභාගී වන මෙන් සසප ප්‍රධාන ලේකම්ගෙන් ආරාධනයක්

මෙය, අගෝස්තු 26 බ්‍රහස්පතින්දා සවස 7.00ට, 'වැඩෙන වසංගතය, නැගී එන පන්ති අරගලය සහ සමාජවාදී වැඩපිලිවෙලක අවශ්‍යතාවය' යන මැයෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ශිෂ්‍යයෝ සහ තරුනයෝ සංවිධානය කරන ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමට සහභාගී වන මෙන් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් කම්කරුවන්ට සහ පීඩිත මහජනතාවන්ට කරන ආරාධනයකි.

රැස්වීමට ලියාපදිංචි වීමට සහ වැඩිදුර තොරතුරු සඳහා මෙම සබැඳිය හරහා පිවිසෙන්න.

වීඩියෝව: සසප ප්‍රසිද්ධ රැස්වීමට සහභාගී වන මෙන් සසප ප්‍රධාන ලේකම්ගෙන් ආරාධනයක්
Loading