වීඩියෝව: ජර්මානු ආන්ඩුව නැවතත් රුසියාවට යුද්ධ ටැංකි යවමින් හිට්ලර් බලය ඩැහැ ගැනීමේ 90 වැනි සංවත්සරය සමරයි

ජනවාරි 28 වැනි දා, සෙනසුරාදා, සමාජවාදී සමානතා පක්ෂය (ජර්මනිය) තම බර්ලින් ප්‍රාන්ත මැතිවරන උද්ඝෝෂනයේ සිවු වන මැතිවරන රැලිය බර්ලිනයේ නියුකොල්න් හි දී පැවැත් වීය. එහි දී ප්‍රධාන මැතිවරන අපේක්ෂකයා වන සසප (ජර්මනිය) සභාපති ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර් හිට්ලර් බලය අල්ලා ගැනීමෙන් වසර 90ක් පිරීම සම්බන්ධයෙන් කතා කලේ ය. ඔහු ජර්මානු ආන්ඩුව රුසියාවට නැවතත් යුද්ධ ටැංකි යවමින් මෙම සංවත්සරය සමරන්නේ කෙසේ දැයි පැහැදිලි කලේ ය.

මෙම වීඩියෝව සිංහල උපසිරැසි ගන්වා ඇත. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර සිංහල භාෂාව තෝරන්න.

Loading