වීඩියෝව: කාල් ලීබ්නෙක්ට් සහ රෝසා ලක්සම්බර්ග්ට සසප (ජර්මනිය) සභාපති උපහාර දක්වයි

[මෙය 2023 ජනවාරි 15 ඉංග්‍රීසි බසින් පල කෙරුනි.]

රෝසා ලක්සම්බර්ග් සහ කාල් ලීබ්නෙක්ට් ඝාතනය කරනු ලැබ වසර 104ක් පිරීම නිමිත්තෙන් සමාජවාදී සමානතා පක්ෂයේ (ජර්මනිය) සභාපති ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර් මෙම ශ්‍රේෂ්ඨ විප්ලවවාදීන් දෙ දෙනාට උපහාර දැක්වී ය. ජර්මන් බසින් ඇති මෙම වීඩියෝව සිංහල උපසිරැසි ගන්වා ඇත. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර සිංහල භාෂාව තෝරන්න.

බර්ලිනයේ පිහිටි "සමාජවාදීන් උදෙසා ස්මාරකය" අසල සසප සභාපති ක්‍රිස්ටොෆ් වැන්ඩ්‍රියර්


Loading