මරුතිසුසුකි

සමාජ මාධ්‍ය වීඩියෝව: මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරනු !

2017 මාර්තු 27

බොරු නඩු අටවා දඩයම් කල මරුති සුසුකි කම්කරුවන්ට එරෙහිව ඉන්දියානු බලධාරීහු පලිගැනීමේ යෙදී සිටිති

එම කම්කරුවන් කල එකම අපරාධය වන දිළිඳු වැටුප් සහ මෘග වැඩ තත්වයන්ට එරෙහිව ව නැගී සිටීම ට මෝටර් කම්කරුවන් 13 දෙනෙකුට මරණ දඬුවම පැනවිය යුතු යයි උසාවියට පෙත්සමක් රාජ්‍ය නිලධාරීන් විසින් ඉදිරිපත් කොට ඇත.

Indian authorities intensify vendetta against framed-up Maruti-Suzuki workers

කීත් ජෝන් විසිනි, 2018 පෙබරවාරි 22

ශ‍්‍රී ලංකාවේ නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ බොරු නඩු අටවා සිරගත කල ඉන්දියාවේ මරුති සුසුකි කම්කරුවන්ට තම සහෝදරත්වය ප‍්‍රකාශ කරති

ජාත්‍යන්තර ආරක්ෂක උද්ඝෝෂනයට කම්කරුවෝ උද්‍යෝගයෙන් ප‍්‍රතිචාර දැක්වූ අතර දුෂ්කර වැඩපල කොන්දේසි හා රාජ්‍ය මර්දනයට එරෙහිව සටන් කිරීමේ තම අත්දැකීම් සමග එහි සබඳකම පිහිටවූහ.

Sri Lankan free trade workers express solidarity with framed-up Maruti Suzuki workers in India

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අගෝස්තු 1

ඉන්දියාවේ දී එතැන්හි සිට කල වාර්තාවක්
මරුති-සුසුකි කම්කරුවන්ට එරෙහි උසාවි නියෝගය “කලින් තීන්දුකල” එකක් ලෙස කම්කරුවෙක් හෙලා දකියි

මරුති සුසුකි කම්කරුවන් නිදහස් කර ගැනීමේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලෝක පරිමාන උද්ඝෝෂනය පදනම් වී ඇත්තේ ධනපති “යුක්තියේ” ගොදුරු බවට පත් වූවන් වෙනුවෙන් ජාත්‍යන්තර කම්කරුවන් ගේ ක‍්‍රියාකාරකම් වල දීර්ග කාලීන සම්ප‍්‍රදාය මතය.

The Maruti Suzuki frame-up and the history of international labor defense campaigns

ෂැනන් ජෝන්ස්, 2017 ජූලි 5

ඉන්දියාවේ දී එතැන්හි සිට කල වාර්තාවක්
මරුති-සුසුකි කම්කරුවන්ට එරෙහි උසාවි නියෝගය “කලින් තීන්දුකල” එකක් ලෙස කම්කරුවෙක් හෙලා දකියි

Maruti Suzuki worker condemns court verdict as “pre-determined”

අපේ වාර්තාකරුවන් විසිනි , 2017 ජුනි 16

මරුති සුසුකි කම්කරුවන් බොරු නඩුවලට කොටු කිරීම -පස්වන කොටස: විනිසුරු ගෝයාල් නෛතික පලිගැනීම තහවුරු කිරීමට නීතිය කෙලෙසයි

උසාවිය විසින් චූදිත කම්කරුවන් 117 නිදොස් කිරීම යුක්ති සාධාරනත්වය සුපුෂ්පිතව ස්ථාපනය කිරීමකින් දුරස්ථ වන අතර ප‍්‍රධාන චූදිතයන් වන මරුති සුසුකි කම්කරු සමිතියේ නායකයන්ට එරෙහිව නෛතික වෛරය පවත්වා ගෙන යාමේ උපාමාරුවකි.

The frame-up of the Maruti Suzuki workers—Part 5: Judge Goyal mangles the law to sustain the legal vendetta

එරික් ලන්ඩන් සහ කීත් ජෝන්ස් විසිනි, 2017 මැයි 18

මරුති සුසුකි කම්කරුවන් බොරු නඩුවලට කොටු කිරීම - හතරවන කොටස: පොලීසිය හා සමාගම කම්කරුවන්ට එරෙහිව කුමන්ත‍්‍රනය කරති

ආන්තික සූරා කෑමේ කොන්දේසි වලට අභියෝග කල සටන්කාමී කම්කරුවන්ට එරෙහිව බොරු නඩු ඇටවීම එල්ල කර ගත් ව්‍යාජ පරීක්ෂනයේ කොටසක් ලෙස පොලිසිය මරුති සුසුකි සමාගම සමග දුස්සංධානගතව සාක්ෂි ගෙතූ අතර මූලික අධිකරන පරීක්ෂන කිරීමට ක‍්‍රමානුකූලව අපොහොසත් විය.

The frame-up of the Maruti Suzuki workers—Part 4: The police and company conspire against the workers

එරික් ලන්ඩන් සහ කීත් ජෝන්ස් විසිනි, 2017 අප්‍රේල් 26

මරුති සුසුකි කම්කරුවන් බොරු චෝදනාවලට වැරදිකරුවන් කිරීමෙන් ඉක්බිතිව
ඉන්දීය මුදල් ඇමති මරුති සුසුකි සභාපති හමුවේ

In wake of frame-up convictions of Maruti Suzuki workers
India’s finance minister meets with Maruti Suzuki chairman

ෂැනන් ජෝන් විසිනි, 2017 මැයි 12

“ඉන්දියාවේ හා චීනයේ කම්කරු කැරලි සුලඟක් හමමින් පවතී.”
මරුති සුසුකි කම්කරුවන් ගැන මහාචාර්ය ඉම්මානුවෙල් නෙස් සමග පිලිසඳරක්

“There is an air of worker rebellion in India and China” A conversation with Professor Immanuel Ness on the Maruti Suzuki workers

ජෙරී වයිට් විසිනි, 2017 මැයි 4

ශ‍්‍රී ලාංකික කම්කරුවෝ හා ශිෂ්‍යයෝ මරුති සුසුකි බොරු නඩු ඇටවීමට විරුද්ධ වෙති

පසුගිය සතියේදී උද්ඝෝෂකයින් කොලඹ වරාය අසල කම්කරුවන්ගෙන් හා කොලඹ හා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයන්හි ශිෂ්‍යයන්ගෙන් සහයෝගය දිනාගත්හ.

Sri Lankan workers and students oppose Maruti Suzuki frame-up

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 මැයි 5

මෝදිගේ “මේක් ඉන් ඉන්ඩියා (ඉන්දියාවේ නිපදවනු)” උද්ඝෝෂනය සහ මරුති සුසුකි කම්කරුවන්ගේ සටන

Modi’s “Make in India” campaign and the battle of the Maruti Suzuki workers

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 අප්‍රේල් 25

ශ‍්‍රී ලංකාව: යාපනේ වැසියෝ මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලති

Sri Lanka: Jaffna residents demand release of Maruti Suzuki workers

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අප්‍රේල් 22

ඉන්දියාව: හජාජාක ආධාරකරුවෝ මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධය පලකරති

India: ICFI supporters protest to demand release of Maruti Suzuki workers

අපේ වාර්තාකරුවන් විසිනි , 2017 අප්‍රේල් 19

ශ‍්‍රී ලංකාවේ වතු හා දුම්රිය කම්කරුවෝ මරුති සුසුකි බොරු නඩු හෙලා දකිති

Sri Lankan plantation and railway workers condemn Maruti Suzuki frame-up

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 අප්‍රේල් 18

මරුති සුසුකි කම්කරුවන් බොරු නඩුවලට කොටු කිරීම - තෙවන කොටස: පැමිනිල්ලේ තහවුරු කල නො හැකි “දාමරික ප‍්‍රහාරයේ” වෘතාන්තය

The frame-up of the Maruti Suzuki workers—Part 3: The prosecution’s untenable “mob attack” narrative

එරික් ලන්ඩන් සහ කීත් ජෝන්ස් විසිනි, 2017 අප්‍රේල් 11

මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි බොරු නඩුව -දෙවැනි කොටස: කම්හලේ ගිනිගැනීම හා අවිනීෂ් දේව්ගේ මරනය

The frame-up of the Maruti Suzuki workers—Part 2: The factory fire and the death of Avineesh Dev

එරික් ලන්ඩන් සහ කීත් ජෝන්ස් විසිනි, 2017 අප්‍රේල් 7

කොලඹ පැවති සසප රැස්වීම ඉන්දියාවේ මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස බල කරයි

Sri Lanka: SEP meeting demands release of Maruti Suzuki workers

ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන් විසිනි, 2017 අප්‍රේල් 06

මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි බොරු නඩුව - පලමු කොටස: විකෘත යුක්තිය

The frame-up of the Maruti Suzuki workers—Part 1: A travesty of justice

එරික් ලන්ඩන් සහ කීත් ජෝන්ස් විසිනි, 2017 අප්‍රේල් 5

මරුති සුසුකි දඩයම පිටුපස
සුසුකි සමාගමේ ප‍්‍රතිමූර්තිය: කෲර බහුජාතික සේවා යෝජකයෙක්

In the background of the Maruti Suzuki frame-up
Portrait of the Suzuki corporation, a ruthless transnational employer

ෂැනන් ජෝන්ස් හා සමන් ගුනදාස විසිනි, 2017 අප්‍රේල් 4

ශ්‍රී ලංකාවේ සසප හා සසජාතශි, මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස බලකරමින් පිකට් කරති

Sri Lankan SEP and IYSSE hold picket to demand freedom of Maruti Suzuki workers

අපගේ වාර්තාකරුවන් විසිනි, 2017 අප්‍රේල් 1

ජීවිතාන්තය දක්වා සිරගතකල කම්කරුවන් 13දෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් මරුති සුසුකි කම්කරුවෝ විරෝධතාවේ පෙරමුන ගනිති

Maruti Suzuki workers lead protest demanding freedom for 13 workers jailed for life

ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන් විසිනි, 2017 මාර්තු 24

මරුති සුසුකි කම්කරුවන්ගේ නඩුව පිලිබඳ මූලික කරුනු

The key facts of the Maruti Suzuki workers’ case

2017 මාර්තු 22

බොරු නඩු අටවා ජීවිතාන්තය දක්වා සිර කල ඉන්දියාවේ මරුති සුසුකි කම්කරුවන් වහා නිදහස් කරනු!

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය, 2017 මාර්තු 21

ඉන්දියාවේ කම්කරුවන් 13 ජීවිතාන්තය දක්වා සිරගෙට:
බොරු චෝදනා මත දන්ඩනයට ලක් කෙරුනු මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරනු!

Thirteen sentenced to life imprisonment in India: Free the framed-up Maruti Suzuki workers!

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය, 2017 මාර්තු 20

ඉන්දියාවේ මරුටි සුසුකි කම්කරුවන් දහතුන් දෙනෙකු බොරු නඩු අටවා ජීවිතාන්තය දක්වා සිරගෙයි දමයි

වසන්ත රූපසිංහ විසිනි, 2017 මාර්තු 20