ශ්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥයෝ කොරෝනා වෛරස් පරීක්ෂන ධාරිතාව විශාල වශයෙන් ඉහල නංවන්න යැයි ඉල්ලති

මෙමලිපිය 2020 අප්‍රේල් 02 වැනි දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.

සමාජයතුලකොරෝනාවෛරසයපැතිරීමේඅවධියටපත්රටපුරාඑයව්‍යාප්තවීමනැවතීමටවහාකොවිඩ්-19 සඳහාසමූහපරිමානපරීක්ෂාකිරීම්හඳුන්වාදියයුතුබවටශ්‍රීලංකාවේවෛද්‍යවිශේෂඥයෝආන්ඩුවේවගකියයුතුආයතනවලින්ඉල්ලාසිටිති.

මේසතියේපුවත්පත්කීපයකපලකෙරුනුඔවුන්ගේඉල්ලීමඉදිරිපත්කෙරුනේතහවුරුකරගත්කොවිඩ්-19 ආසාදිතයන්ගනන 146 දෙනෙකුදක්වාත්මරනගනන 3 දෙනෙකුදක්වාත්ඉහලනගිද්දී. දැනටනිරෝධායනමධ්‍යස්ථානවල 1 700 දෙනෙකුටආසන්නපිරිසක්රඳවාගෙනසිටිනුලැබෙති. සෞඛ්‍යබලධාරීයෝබොහෝගම්මානඒකලනයකොටත්සියගනනක්පිරිසකටනිවෙස්වලසිටත්නිරෝධායනයවීමටත්උපදෙස්දීඇත.

සමූහපරිමානපරීක්ෂාසඳහාඉල්ලීමඉදිරිපත්කෙරුනේකොලඹවිශ්වවිද්‍යාලයේපවුල්වෛද්‍යපීඨයේප්‍රධානීදොස්තරරුවයිස්හනීෆාවිසිනි. එයටමහාචාර්යවරුන්වනවජිරඑච්.ඩබ්. දිසානායකත්, හරේන්ද්‍රඩී. සිල්වාත්දොස්තරරවීපී. රන්නන්-එලියත්තමසහයෝගයපලකලහ.

වෛද්‍ය රුවයිස්

 

යහපත්ප්‍රතිඵලඅපේක්ෂාකිරීමටනම්, පරීක්ෂාකිරීම්වේගයෙන්ඉහලනැංවීමටත්පුලුල්කිරීමටත්හදිසිඅවශ්‍යතාවක්පවතිනවා. ගෝලීයවසංගතයටසෞඛ්‍යපැත්තෙන්ලබාදියහැකිබලගතුප්‍රතිචාරයවියයුත්තේදැනටඅපේදුර්වලමපැත්තවනකොවිඩ්-19 සඳහාපරීක්ෂාකිරීමවැඩිදියුනුකරගතහැක්කේකෙසේයන්න .ගැනයියැයිහනීෆාපැවසී.

ඇතැම්ආසාදිතයෙකුගෙන්කොරෝනාරෝගලක්ෂනප්‍රකටවියනොහැකි. එවන්අවස්ථාවකදී, ශ්‍රීලංකාවේලජ්ජාසහගතතරම්අවමමට්ටමකඇතිසහඅන්තරායජනකපරීක්ෂාකිරීමේනිර්නායකහමුවේ, බඳුරෝගියෙකුඅසුනොවීවාහකයෙකුවශයෙන්නිදහසේක්‍රියාත්මකවියහැකි. මාර්තු 29 වැනිදාවනවිට, ශ්‍රීලංකාවපරීක්ෂන 2 082ක්පමනක්සිදුකරතිබුනි. එයින් 115 දෙනෙකුආසාදිතයන්ලෙසවාර්තාවූයේසියයට 5.5සාර්ථකවීමේප්‍රතිශතයක්සටහන්කරමිනි. එයතැතිගන්වනසුලුප්‍රතිශතයකි.

අපිපරීක්ෂනපුලුල්කරආසාදිතයන්හඳුනාගන්නේනැතිනම්ඇඳිරිනීතියවැඩකටනැතිඑකක්වෙනවා.” යැයිමහාචාර්යදිසානායකසඳහන්කලේ. ඔහුසෞඛ්‍යසේවාකම්කරුවන්ආරක්ෂාකිරීමේහදිසිඅවශ්‍යතාවයගැනඅවධාරනයකලේ. ඔහුඅනතුරුඇඟවූආකාරයට, වෛරසයආසාදිතරෝගියෙකුහඳුනාගැනීමටපෙරගැනදැනුවත්බවක්නොමැතිකමින්එවන්රෝගියෙකුටසෞඛ්‍යසේවකයන්ආරක්ෂිතඋපකරනවලින්තොරනිරාවරනයවූවිටඔවුන්නිරෝධායනයටලක්කිරීමටසිදුවනඅතරඑවිටඔවුන්ගේසේවයඅහිමිවීයයි.

දිසානායකපෙන්වාදුන්නේසමූහපරිමානයෙන්වහාපරීක්ෂාවන්ටලක්කරන්නේනම්, දිගුකාලීනනිරෝධායනකාලසීමාවන්මගහරවාගතහැකිබවයි. රාජ්‍යඅංශයේසහපෞද්ගලිකඅංශයේසෞඛ්‍යකම්කරුවෝකීපදෙනෙක්මේවනවිටනිරෝධායනයටලක්වීසිටිති.

මහාචාර්යදිසිල්වා, “අපිටස්වයංතෘප්තඉන්නබෑ. අපිඉඳගෙනඉන්නේමහඅයිස්පරයකමුදුන්කොනේ. … අපිආසාදිතයන්හඳුනාගන්නක්‍රියාශීලීවැඩකරන්නේනෑ. අපිඔහේඉන්නෙ. ප්‍රතිකාරබලාපොරොත්තුවෙන්එනපිරිසක්විතරයිපරීක්ෂාවටලක්වෙන්නෙ. අයිස්පරයේතරමකොච්චරකියාහොයන්නමහන්සිනොගත්තොත්, ඒකගිනිකන්දක්වේවි.”,  යැයිකෙලින්කිවේ.

දොස්තරරන්නන්-එලියමෙලෙසඅදහස්පලකලේ: “පරීක්ෂාකිරීම්පුලුල්කරනවායකියන්නේඅපේපරීක්ෂාකිරීමේධාරිතාවදසගුනයකින්වත්ඉහලනංවාගැනීමයි. විට, හදිසිඅවස්ථාවකදීඅපටදිනකදී 10 000 දෙනෙකුවත්පරීක්ෂාකරගතහැකිවනුඇති.” “ගෝලීයවිසඳුමක්සොයාගන්නාතෙක්ආසාදිතපුද්ගලයන්ලංකාවටඇතුලුවනුඇතිබවඔහුප්‍රකාශකලේ. “පරීක්ෂාකරන්නත්, නැවතපරීක්ෂාකරන්නත්අපිමහජනතාවටසෑහෙනපහසුකම්සම්පාදනයකරදියයුතුයිඔහුසඳහන්කලේ.

ඊයේවෛද්‍යවරුකීපදෙනෙක්ලෝකසමාජවාදීවෙබ්අඩවියවෙතඅදහස්පලකරමින්මෙමවෛද්‍යවිශේෂඥයන්ගේඅනතුරුඇඟවීමතහවුරුකරමින්අදහස්පලකලහ. ඔවුහුප්‍රමානවත්තරම්වෙන්ටිලේටර්උපකරනනොමැතිකමත්පරීක්ෂනකට්ටලවලහිඟතාවත්සෞඛ්‍යකම්කරුවන්මුහුනදෙනදරුනුඅන්තරායනුත්පෙන්වාදුන්හ.

බොහෝසෞඛ්‍යසේවකයන්තමජීවිතත්තමදෙමාපියන්ගේජීවිතත්අවදානමකහෙලාගනිමින්කලබලයේසකසාගත්ඌනප්‍රමිතියෙන්යුත්ආරක්ෂිතමෙවලම්භාවිතාකරනවායැයිවෛද්‍යවරුපැහැදිලිකලහ. මෙමකොන්දේසිඅනුප්‍රාප්තිකආන්ඩුවලදශකගනනාවකසෞඛ්‍යසේවාකප්පාදුවේප්‍රතිපලයකි.

විශේෂඥයන්සමූහපරිමානපරීක්ෂාකිරීම්ඉල්ලාසිටිද්දී, රාජපක්ෂපරිපාලනයප්‍රධානවශයෙන්අවධානයයොමුකොටඇත්තේසමාජදුරස්ථකරනයටත්”, “ආසාදිතයන්හාසබඳතාපැවැත්වූවන්හඳුනාගැනීමටත්අගුලුලෑමටත්ඇඳිරිනීතියපැනවීමටත්. මෙමපියවරයන්පොලිසියසහමිලිටරියමාර්ගයෙන්ක්‍රියාවේයොදවනුලැබේ.

බස්නාහිරපලාතේකොලඹ, ගම්පහසහකලුතරදිස්ත්‍රික්ක, උතුරේයාපනයදිස්ත්‍රික්කය, වයඹපුත්තලම්දිස්ත්‍රික්කයසහමධ්‍යමමහනුවරදිස්ත්‍රික්කයඅවදානම්කලාපවශයෙන්නම්කොටසම්පූර්නඅගුලුලෑමක්යටතේතබාඇත. කොලඹආරක්ෂාවසඳහාවිශේෂකාර්යබලකායකැඳවාඇතිඅතරබැරිකේඩසහමුරසංචාරස්ථාපනයකරඇත.

මහජනතාවටඅත්‍යවශ්‍යද්‍රව්‍යමිලදීගැනීමටඅඟහරුවාදාදිස්ත්‍රික්කකීපයකඇඳිරිනීතියපැයකීපයකටඉවත්කෙරුනත්, එමද්‍රව්‍යහිඟවෙමින්පවතී. අටලුගමගම්මානයසහකලුතරදිස්ත්‍රික්කයේබේරුවලගම්මානපහක්, මහනුවරඅකුරනසහහැටන්කිට්ටුවදරවෙලතේවත්තඇතුලුඇතැම්ප්‍රජාවන්මුලුමනින්ඒකලනයකොටඇත.

අගුලුලෑමත්, ඇඳිරිනීතියපැනවීමත්කම්කරුවන්ටදුගීන්ටස්වයංරැකියාවලනිරතවන්නන්ටසහසමාජයේඅනෙකුත්කොටස්වලටඉමහත්දුෂ්කරතාඇතිකරවයි. ජනතාවටඅත්‍යවශ්‍යද්‍රව්‍යමිලදීගැනීමටනිසික්‍රමවේදයක්නොමැත. පොලිසියසහමිලිටරියලවුවාක්‍රියාවේයෙදවෙනආන්ඩුවේආඥාවන්ටමහජනතාවනිකංඅවනතවියයුතු.

ජනාධිපතිගෝඨාභයරාජපක්ෂතමබාල සොහොයුරුබැසිල්රාජපක්ෂයටතේක්‍රියාත්මකවනවිශේෂජනාධිපතිකාර්යසාධකබලකායක්පිහිටුවාඇත. කාර්යසාධකබලකායදුගීන්ටලබාදෙනවිශේෂසහනමල්ලක්ගැනනොයෙකුත්ප්‍රකාශනිකුත්කරඇත. මෙම සහන මල්ලේ මෙම පැකේජවල වියළි සලාක කුඩා ප්‍රමානයක් අඩංගු වන අතර ඒවා දුප්පතුන් සඳහා මුදල් රැස් කිරීම සඳහා විකුනනු ලැබේ.

ආන්ඩුවෙන්සොච්චම්මුදලක්ගෙවනුලබනසමෘද්ධිලාභියෝඅප්‍රේල්සහමැයිමාසවලදීරුපියල්දසදහසක්ලබනබවටපොරොන්දුලැබඇත. මෙමගෙවීමමාස 18කින්නැවතඅයකරගනුලබනපොලීරහිතනයකි.

මධ්‍යමකඳුකරයේබොගවන්තලාවතෙරේසාතේවත්තේකම්කරුවෝසහවැඩිහිටියෝඊයේඇඳිරිනීතියඉවත්කිරීමෙන්පසුපැයඅටක්පෝලිමකබලාගෙනසිටියහ. ඔවුන්සිතාසිටියේතමන්සමෘද්ධිකාර්යාලයෙන්වැඩිහිටියන්ටගෙවනආධාරමුදලක්සහසහනමල්ලක්ගන්නටඉන්නවාකියා. කිසිදුබලධාරියෙක්ආවේනැත. ඔවුහුහිස්අතින්තමලයින්කාමරවලටනැවතත්පැමිනියහ.

සඳුදා, බදුල්ලදිස්ත්‍රික්ලේකම්කාර්යාලයේපැවතිසාකච්ඡාවකදී, එලිදරවුවුනේබදුල්ලනගරසභාබලප්‍රදේශයේගම්වැසියන්ටසහඅඩුආදායම්ලාභීන්ටසහනමලුබෙදාදීමේවැඩසටහනඅත්‍යවශ්‍යආහාරද්‍රව්‍යකිසිවක්සම්පාදනයකරගතනොහැකිවීමෙන්ක්‍රියාවටනංවාගතනොහැකිවූබවයි.

බදුල්ලේගිරාඳුරුකෝට්ටේගොවියෝතමන්කිසිදුසහනදීමනාවක්ලබානොමැතියැයිලෝසවෙඅදැන්වූහ. ග්‍රාමනිලධාරීසහප්‍රදේශයේපොලිස්නිලධාරීන්කීපදෙනෙක්ගොවීන්ගෙන්ආහාරද්‍රව්‍යඑකතුකරගෙනපවුල්කීපයක්අතරබෙදාදුන්නායැයිඔවුහුපැවසූහ.

ගිරාඳුරුකෝට්ටේගොවිපවුල් 800ක්පමනජීවත්වෙති. බොහෝතරුනයෝරැකියාවක්ලබාගැනීමටනිදහස්වෙලඳකලාපවලටහෝනගරවලටහෝසංක්‍රමනයවීඇත. අගුලුලෑමසහෆැක්ටරිවසාදැමීමත්සමගතමනිවෙස්කරාඔවුන්ටයලිපැමිනීමටබලකෙරුනේකිසිදුආදායම්මාර්ගයක්නොමැති.

පසුගියසතියේ, ඇඳිරිනීතියනිසාදසදහස්ගනනක්නිදහස්වෙලඳකලාපකම්කරුවන්ටතමකුලීනවාතැන්වලරැඳෙන්නසිදුවිය. කම්කරුවන්ගේකෝපයවැඩෙත්, මැදිහත්වූආන්ඩුවඔවුන්ගම්බිම්බලාපිටත්කරහැරීමටකටයුතුකලේ. කෙසේනමුත්, ආන්ඩුවකම්කරුවන්ගේපසුගියමාසිකවේතනලබාදීමටත්ෆැක්ටරියලිවිවෘතකරනතෙක්වැටුප්සහතිකකිරීමටත්අසමත්විය.

තමපරිපාලනයමිලිටරීකරනයසඳහාජනාධිපතිරාජපක්ෂකොරෝනාවෛරස්ගෝලීයවසංගතයඅවභාවිතකරමින්සිටී. ගමන්, අතෘප්තියවර්ධනයවනකොන්දේසියටතේ, ඔහුගේආන්ඩුවආහාරසහමනාසෞඛ්‍යසේවාවක්ඇතුලුඅනෙකුත්අත්‍යවශ්‍යදේවලඌනතානිසානොවැලැක්වියහැකිලෙසමතුවෙනමහජනවිරෝධයයටපත්කිරීමටවිරුද්ධපක්ෂසහයටකැඳවාගනිමින්සිටී.

මාර්තු 24 වැනිදා, එක්සත්ජාතිකපක්ෂයසහඉන්භේදවුනුජාතිකසමගිබලවේගයකන්ඩායමශ්‍රීලංකානිදහස්පක්ෂය, ජනතාවිමුක්තිපෙරමුන, දෙමලජාතිකසන්ධානයසහමුස්ලිම්පක්ෂකීපයක්සමගින්අගමැතිවිසින්කැඳවනුලැබූසර්වපාක්ෂිකහමුවකටසහභාගීවූහ. පැමිනිසියල්ලෝමතමතමන්ගේසහයලබාදීමටපොරොන්දුවූහ. අගමැතිමෙමසංවිධානවලටඅදපැවැත්වෙනතවත්සර්වපාක්ෂිකසමුලුවකටආරාධනාකලේ. 

කතුවරයාමෙමලිපියනිර්දේශකරන්නේ:

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් අර්බුදය: කම්කරු පන්තියට ක්‍රියාමාර්ගයක්

කෝවිඩ් -19 වසංගතය හා ධනවාදී ම්ලේච්ඡත්වය”:ශ්‍රී ලංකාවේ සසප අන්තර්ජාල ප්‍රසිද්ධ රැස්වීම නැවත විකාශය

Loading