සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව), 2011
සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මේ සමග පල කරන්නේ, 2011 මැයි 27-29 දිනවල කොලඹ දී පැවති පක්ෂයේ ආරම්භක සමුලුවේ දී ඒකමතිකව සම්මත කෙරුනු සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලියවිල්ලයි.

  1. හැඳින්වීම
  2. නො නවතින විප්ලව න්‍යාය
  3. ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීම
  4. ලසසපය හතර වන ජාත්‍යන්තරය කරා
  5. ඉන්දියාවේ බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය පිහිටුවීම
  6. ක්විට් ඉන්ඩියා ව්‍යාපාරය
  7. ස්ටැලින්වාදය පශ්චාත් යුද්ධ විප්ලවවාදී නැගිටීම් පාවා දෙයි
  8. චීන විප්ලවය
  9. ඉන්දියාව බෙදීම
  10. ලංකාවේ නිල නිදහස
  11. බීඑල්පීඅයි දියකර හැරීම
  12. පැබ්ලෝවාදී අවස්ථාවාදය
  13. විවෘත ලිපියට ලසසපයේ ප‍්‍රතිචාරය
  14. ලසසපයේ දේශපාලන පල්ලම් බැසීම
  15. එස්ඩබ්ලිව්පී යලි එකමුතුව
  16. ශ‍්‍රී ලංකාවේ මහා පාවාදීම
  17. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පිහිටුවීම
  18. සුලු ධනපති රැඩිකල්වාදයට එරෙහි විකොස අරගලය
  19. බ්‍රිතාන්‍ය එස්එල්එල්හි දේශපාලන පරිහානිය
  20. දෙවන හවුල් ආන්ඩුවේ බිඳ වැටීම
  21. එජාප ආන්ඩුව හා රට යුද්ධයට ඇද දැමීම
  22. විකොස, කවිප හා ජාතික ප‍්‍රශ්නය
  23. 1985-86 කවිප සමග භේදය
  24. කවිප සමග භේදයෙන් පසු
  25. ශ්‍රී ලංකා-දෙමල ඊලම් එක්සත් සමාජවාදී සමූහාන්ඩුව
  26. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර ඉදිරිදර්ශන
  27. සෝවියට් සංගමයේ බිඳ වැටීම
  28. විකොස සහ එක්සත් පෙරමුන
  29. විකොස සහ ගොවි ජනතාව
  30. ජාතික ප‍්‍රශ්නය
  31. සමාජවාදී සමානතා පක්ෂය
  32. ලෝක සමාජවාදී වෙබ් අඩවිය
  33. 2000 වසරේ ශ‍්‍රී ලංකාවේ අර්බුදය
  34. යුද්ධය සහ මිලිටරිවාදය
  35. ධනවාදයේ අර්බුදය සහ සසප කර්තව්‍යයෝ