ජනාධිපතිවරනය-2019

හිටපු ඉහල හමුදා නිලධාරියා ශ්‍රී ලංකා ජනාධිපතිවරනයෙන් ජය ගනී

මෙරට ධනවාදයේ ගැඹුරු වන අර්බුදය සහ කප්පාදු පියවරයන්ට එරෙහිව කම්කරු පන්තියේ නැගී එන ප්‍රතිරෝධය මධ්‍යයේ ලබාගත් රාජපක්ෂගේ මැතිවරන ජයග්‍රහනය, අත්තනෝමතික පාලන ක්‍රමයන් දෙසට තියුනු හැරීමක් සනිටුහන් කරයි.

Former top military official wins Sri Lankan presidential election

කේ. රත්නායක විසිනි, 2019 නොවැම්බර් 18

ජවිපෙ නායකයා ආයෝජකයන්ට හිතකර කොන්දේසි නිර්මානය කරන බවට සහතික වෙයි

ජාතික ජන බලවේගයේ ජාතිකවාදී ආර්ථික පිලිවෙත විදේශීය ආයෝජකයන්ට සහ දේශීය මහ ව්‍යාපාරිකයට වැඩ කරන ජනතාවගේ ශ්‍රමය සූරාකෑම පිනිස හිතකර කොන්දේසි නිර්මානය කරන්නකි.

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 නොවැම්බර් 15

ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත හෙලිකෙරුනු ජනාධිපතිවරන උද්ඝෝෂනයක්

බොරු පොරොන්දු, විකෘතිකරන හා තර්ජනයන්ගෙන් පිරුනු මෙම මැතිවරන උද්ඝෝෂනය ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවේ යෙදවීමක් නොව, ඇත්තෙන්ම එහි සැබෑ නිරුවත ප්‍රදර්ශනය කිරීමකි.

වසන්ත රූපසිංහ විසිනි, 2019 නොවැම්බර් 15

සසප ජනාධිපති අපේක්ෂකයා කැලනිය විශ්ව විද්‍යාලයේ දී
ව්‍යාජ වම්මුන්ගේ ධනපති ගැති වැඩපිලිවෙල එලිදරවු කරයි

ව්‍යාජ-වාම පක්ෂ වලට එරෙහිව, සසප, ජාත්‍යන්තරවාදය සහ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය මත පදනම් වන බවත්, ධනපති ක්‍රමය ලෝක පරිමානව පෙරලා දැමීමට සටන් වදින බවත් විජේසිරිවර්ධන පෙන්වා දුන්නේය.

අපේ වාර්තාකරුවන් විසිනි , 2019 නොවැම්බර් 11

කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව සසප ජනාධිපති අපේක්ෂකයාට සහාය පලකරයි

සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධනට සහාය පල කිරීමටත් සසප ජනාධිපතිවරන උද්ඝෝෂනයට සහභාගි වෙමින් පාලක පන්තියේ සියලු‍‍ පක්ෂවලට සහ ව්‍යාජ වමට විරුද්ධව, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ කර්තව්‍යයට උර දීමටත් කප්‍රනිආක තීරනය කලේය.

අපේ වාර්තාකරුවන් විසිනි , 2019 නොවැම්බර් 10

වීඩියෝව: සසප ප්‍රධාන ලේකම් විශේෂ මැතිවරන සේවයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස් ගුවන් විදුලියේ විශේෂ මැතිවරන නාලිකාවේ (Election FM) ඔක්තෝබර් 19 වැනි දා, සවස 2 සිට 4 දක්වා පැවැති සංවාදයට එක්වෙමින් දැක්වූ අදහස්වල හඬපටය යි. මැතිවරන නාලිකාවේ මෙයට පූර්වයෙන් හා පසු ව අනෙකුත් පක්ෂවලට අයත් ලේකම්වරුන් හෝ සාමාජිකයන් හෝ සම්බන්ධ වූ වැඩසටහන් මෙන්, සසප ලේකම් සම්බන්ධවූ වැඩසටහන, වීඩියෝගත කිරීමක් හෝ හඬපටියක් හෝ මැතිවරන නාලිකාව විසින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටුවේ ඔවුන් ප්‍රසිද්ධ කර නැති බැවින් මෙලෙස හඬපටය පමනක් ප්‍රසිද්ධ කිරීමට අපට සිදුව ඇත. ඡායාරූපය එදින සසප ලේකම් සම්බන්ධවූ වැඩසටහනේ දී ගන්නා ලද්දකි.

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 නොවැම්බර් 10

පන්ති යුද සිරකරුවන් වන ජූලියන් අසාන්ජ් හා චෙල්සී මැනිං නිදහස් කරගැනීමට මහජන ව්‍යාපාරයක් ගොඩනගනු

අසාන්ජ්ට හා මැනිංට චෝදනා එල්ල කරනු ලබන්නේ එක්සත් ජනපදය හා එහි අධිරාජ්‍යවාදී සගයන් යුද්ධය සූදානම් කරන තතු තුල සියලු‍ අව්‍යාජ ජනමාධ්‍යවේදීන් හා සත්‍යය වෙනුවෙන් සටන් කරන්නන් නිහඬ කිරීම අවශ්‍ය බැවිනි.

Build a mass movement to free class-war prisoners Julian Assange and Chelsea Manning

ශ්‍රී ලංකාවේ සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන විසිනි, 2019 නොවැම්බර් 9

කම්කරුවන් මුහුන දෙන අන්තරායන්ට ධනවාදය තුල විසඳුම් ඇත්තේ නෑ- පානි විජේසිරිවර්ධන

පහත පලවන්නේ දිනපතා ඉංග්‍රීසි බසින් පලකරන ප්‍රධාන පුවත්පතක් වන “‍ඬේලිමිරර්”‍ පුවත්පත නොවැම්බර් 8දා පලකල, සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධනගේ සම්මුඛ සාකච්ඡාව යි. පුවත්පත වෙනුවෙන් සාකච්ඡාව සිදුකලේ මාධ්‍යවේදී ගිහාන් ඩි චිකේරා විසිනි.

ගිහාන් ඩි චිකේරා විසිනි, 2019 නොවැම්බර් 8

ධනපති ජනාධිපති අපේක්ෂකයන් වගුරන පච පොරොන්දුවලට එදිරිව සමාජවාදය සඳහා සටන

ධනපති ක්‍රමය තුල ගොඩවෙදකම් මගින් මහජනයාගේ අති මූලික ප්‍රශ්න විසඳා ගත හැකියයි කියා සිටින ධනපති පක්ෂ හා ඒවායේ අපේක්ෂකයන් ද ආන්ඩුවට හා ව්‍යාපාරිකයින්ට බලපෑම් දමා අයිතීන් දිනාගත හැකියි කියන ව්‍යාජ වාම සංවිධාන ද දැනුවත් වංචනිකයන් බව සමාජවාදී සමානතා පක්ෂය ( සසප) කියා සිටියි.

දිල්රුවන් විතානගේ සහ කේ. රත්නායක විසිනි, 2019 නොවැම්බර් 8

ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරන ප්‍රකාශය ආඥාදායක පාලන තන්ත්‍රයකට මාරුවීම පිලිබඳ පෙර ඇඟවුමක්

එකම විකල්පය නම්, සියලු ධනපති පක්ෂවලින් වෙන්ව කම්කරු පන්තිය සිය දේශපාලන ස්වාධීනත්වය තහවුරු කරගනිමින් දුගී හා පිඩිත ජනයාගේ සහයෝගය දිනාගෙන ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ පදනම මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීමයි.

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 නොවැම්බර් 06

නාගරික කම්කරු හා දුගී නිවාස ඉවත් කිරීමේ වැඩපිලිවෙල ජනාධිපතිවරනයෙන් පසුව තීව්‍ර කිරීමේ තර්ජනයක්

මැතිවරන පොරොන්දු පත්‍රිකා වල ඇති බේගල් මොනවා වුවත්, යෝධ නය බර හා ආර්ථික අර්බුදයේ එරෙන ඉදිරි ආන්ඩුව නාගරික ඉඩම් පුද්ගලීකරනය කිරීමේ ප්‍රතිපත්තිය වඩාත් විසකුරු ලෙස ඉදිරියට ගෙනයනු ඇත.

විජිත් සමරසිංහ විසිනි, 2019 නොවැම්බර් 06

ජනාධිපතිවරනයේ දී නසසපය දක්ෂිනාංශික එජාප අපේක්ෂකයා වැලඳ ගනියි

ආන්තික දේශපාලන කුනුවීමක් තුලින් ගමන් ගන්නා මෙම ව්‍යාජ වාම සංවිධානය කම්කරු පන්තියෙන් ධනපති පන්ති පාලනය ආරක්ෂා කිරීමට කැපවී සිටියි.

විලානි පීරිස් විසිනි, 2019 නොවැම්බර් 5

්‍රී ලංකාවේ දෙමල පක්ෂ එජාප හා ශ්‍රීලංපොපෙ ජනාධිපති අපේක්ෂකයන්ට ආයාචනා කරන්නේ ඇයි?

සිය කොලඹ සහකරුවන් මෙන්ම දෙමල දේශපාලන පක්ෂ ද කම්කරුවන් වාර්ගික රේඛා කපාගෙන එකමුතු වීම කෙරෙහි භීතියට පත්ව සිටියි.

Why the Sri Lankan Tamil parties appeal to the UNP and SLPP presidential candidates

සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන විසිනි, 2019 නොවැම්බර් 4

ජනාධිපතිවරනයට ඉදිපත් වී සිටින ධනපති අපේක්ෂකයන් ගැන වතු කම්කරුවෝ පිලිකුල පලකරති

ධනපති පන්තියේ සියලු‍ම පක්ෂ සහ ඔවුන්ට සහයෝගය දෙන වෘත්තීය සමිති කෙරෙහි වතු කම්කරුවන් තුල බරපතල කෝපයක් පවතින බව කම්කරුවෝ ප්‍රකාශ කලහ.

එම්. දේවරාජා විසිනි, 2019 නොවැම්බර්2

ලංකාවේ ධනපති ආර්ථිකය ගොඩගැනීමට ජවිපෙ “‍ජාතික ආර්ථික”‍ වැඩපිලිවෙලක් තොරොම්බල් කරයි

ලංකාව ඇතුලු ලෝකයේ සෑම රටකම අර්බුදය අතිමූලික වසයෙන් නිර්මානය කර ඇත්තේ ලෝක ධනවාදයේ පද්ධතිමය බිඳවැටීම විසින් බව ජාජබ සහ අනුර කුමාර දිසානායක වසං කරයි.

වසන්ත රූපසිංහ විසිනි, 2019 ඔක්තෝබර් 31

ශ්‍රී ලංකාවේ සසප ජනාධිපති අපේක්ෂකයා යුද්ධයෙන් ව්‍යසනයට ලක්වූ උතුරේ රැස්වීම් අමතයි

පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් දිනාගත හැක්කේ සමාජවාදය සඳහා අරගලය තුලින් පමනක් බව සසප ජනාධිපති අපේක්ෂකයා පැහැදිලි කලේ ය.

Sri Lanka: SEP presidential candidate addresses meetings in war-ravaged north

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ඔක්තෝබර් 30

ජනාධිපතිවරන උද්ඝෝෂන මධ්‍යයේ දෙමල හා මුස්ලිම් විරෝධී වර්ගවාදී ප්‍රචාර අවුලු‍වා තබා ගැනීමේ ප්‍රයත්නයක්

පාලක පන්තියේ කන්ඩායම් “ත්‍රස්තවාදය”‍ නැගී එන බවට දැන් දියත් කර ඇති උද්ඝෝෂනය යොදාගෙන ඇත්තේ මර්දනකාරී පාලනයක් තහවුරු කර ගැනීමේ සැලසුම් මුවහත් කිරීම සඳහා ය.

ප්‍රදීප් රාමනායක විසිනි, 2019 ඔක්තෝබර් 28

ජවිපෙ, අධ්‍යාපනය සහ සෞඛ්‍යය සම්බන්ධයෙන් ධනපති යුතෝපියානු සැලැස්මක් ඉදිරිපත් කරයි

අර්බුදයෙන් ඇලලී ගිය ධනපති ක්‍ර‍මය යටතේ, අධ්‍යාපනය, සෞඛ්‍යය හෝ වෙනත් කිසිදු සමාජ සුබසාධන සේවාවක් ජනතා අවශ්‍යතාවයන් සංතෘප්ත වන පරිදි ක්‍රියාත්මක කල නොහැකිය.

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2019 ඔක්තෝබර් 26

ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස් මිලිටරිය මත වාරුවීමේ ප්‍රයත්නය හෙලි කරයි

මිලිටරියට මුක්තිය ප්‍රකාශයට පත්කරමින් ගෝඨාභය හා ශ්‍රීලපොපෙ විසින් එය උත්කර්ෂයට නැංවීම කම්කරුවන් හා තරුනයන් බරපතල ලෙස ගත යුතු ය.

වසන්ත රූපසිංහ විසිනි, 2019 ඔක්තෝබර් 25

ශ්‍රී ලංකාවේ සසප කොලඹ දී ජනාධිපතිවරනයේ සමාරම්භක රැස්වීම පවත්වයි

කම්කරු පන්තියට සහ දුගීන්ට ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය ඉදිරිපත් කරන එකම සංවිධානය සමාජවාදී සමානතා පක්ෂය බව කථිකයෝ පැහැදිලි කලහ.

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ඔක්තෝබර් 24

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනයේ දී සසප අපේක්ෂක පානි විජේසිරිවර්ධනට ඡන්දය දෙන්න!
අධිරාජ්‍යවාදී යුද්ධයට, කප්පාදුවට හා ආඥාදායකත්වයට එරෙහි ව සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට එක්වන්න!

ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර ව කම්කරුවන් මුහුන දෙන යුද්ධයේ, කප්පාදුවේ සහ ආඥාදායකත්වයේ හා ෆැසිස්ට්වාදයේ ඉමහත් අන්තරායන්ට, ධනවාදයේ හා එහි යල්පිනූ ජාතික රාජ්‍ය පද්ධතියේ රාමුව ඇතුලත විසඳුමක් නැත.

සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ප්‍රකාශය, 2019 ඔක්තෝබර් 24

ලංකා කම්කරු කොංග්‍රසය ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දෙයි

කම්කරු පන්තියේ වැඩෙන අරගල තලා දැමීම සඳහා ආඥාදායක පාලනයක් තහවුරු කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය සහ ශ්‍රීලංපොපෙ වඩා සුදුසු වනු ඇතැයි සීඩබ්ලිව්සීය තීන්දු කර තිබේ.

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, , 2019 ඔක්තෝබර් 23

පේරාදෙනි අනධ්‍යයන සේවක සමිති නිලධාරීන් සසප සාමාජිකයන්ට එල්ල කල මැර තර්ජන හෙලා දකිනු!

සමිති නායකයින් කිපී සිටින්නේ ධනපති ආන්ඩුවට ගැති ඔවුන්ගේ පාවාදීම් හෙලි කරමින් සසප සහ ලොසවෙඅ ක්‍රියා කිරීම පිලිබඳවයි.

තිසර සේනානායක සහ සේන මහගමගේ විසිනි , 2019 ඔක්තෝබර් 20

ගෝඨාභය රාජපක්ෂ හුවා දැක්වීමට හමුදාපති හවුල්වෙයි

ශවේන්ද්‍ර සිල්වා ප්‍රමුඛ හිටපු ත්‍රිවිධ හමුදාපතියන් හවුල් කරගෙන ගෝඨාභය රාජපක්ෂගේ උද්ඝෝෂනය පිටුපසින් මිලිටරිය පෙලගැස්වීමේ ක්‍රියාන්විතයක් ධනපතියන් කන්ඩායමක් විසින් අරඹා ඇතිබව මින් සලකුනු කෙරෙයි.

කේ. රත්නායක විසිනි, 2019 ඔක්තෝබර් 18

සසප ජනාධිපති අපේක්ෂක මීතොටමුල්ල ප්‍රදේශයේ වතු රැස්වීම් මාලාවකට සහභාගී වෙයි

ප්‍රදේශයේ ජනතාව ඉතා උනන්දුවෙන් රැස්වීම් වලට සහභාගී වූ අතර, සසප අපේක්ෂක පානි විජේසිරිවර්ධන සමග දීර්ඝ දේශපාලන සාකච්චා පැවැත්වීය.

අපේ වාර්තාකරුවන් විසිනි, 2019 ඔක්තෝබර් 17

මියගිය සොල්දාදුවන්ගේ පවුල්වල සම්මේලනය: ගෝඨාභය රාජපක්ෂගේ සහායට දක්ෂිනාංශික ව්‍යාපාරයක් ඉස්මත්තට ගැනීමේ ව්‍යායාමයක්

යුද්ධයෙන් මියගිය සොල්දාදුවන් ගැන විටින්විට රනවිරු ස්තෝත්‍ර ගායනය කරමින් පාලකයින් සූදානම් වෙන්නේ දක්ෂිනාංශික ව්‍යාපාරයක් ඉස්මත්තට ගැනීමටය.

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2019 ඔක්තෝබර් 13

වීඩියෝව: සසප ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන ජාතික පරිමානයෙන් විකාශය කෙරුනු රූපවාහිනි වැඩසටහන අමතා කතා කරයි

රැස්වීමේ දී හාරදහසක පමන ජනතාවක් විජේසිරිවර්ධනගේ කතාවට සවන් දුන් අතර දහස් සංඛ්‍යාත ජනතාවක් එය රූපවාහිනි මාධ්‍ය ජාල දෙකක් හරහා නැරඹූ හ.

2019 ඔක්තෝබර් 11

භාන්ඩාගාරය රාජ්‍ය වියදම් සියයට 10කින් කපා හරින ලෙස නියෝග කරයි

ලංකාවේ ධනපති පක්ෂ ජනාධිපතිවරනය තුල තරඟ වදින්නේ අර්බුදයේ බර පැටවීම සඳහා පොලිස් රාජ්‍ය සැලසුම් ඍජුව ක්‍රියාවට දැමීමට සමත් ආන්ඩුවක් බලයට ගෙන ඒමේ එල්ලය ඇතිවය.

දිල්රුවන් විතානගේ විසිනි, 2019 ඔක්තෝබර් 10

ශ්‍රී ලංකාවේ සසප ජනාධිපතිවරන උද්ඝෝෂනයේ ප්‍රසිද්ධ රැස්වීම් නිවේදනය කරයි

කම්කරුවන්, තරුනයන් හා දුගීන් මුහුන දෙන තීරනාත්මක සාමාජීය හා දේශපාලනික ප්‍රශ්න සමාජවාදී සමානතා පක්ෂයේ රැස්වීම්වල දී සාකච්ඡාවට ගැනෙනු ඇත.

2019 ඔක්තෝබර් 10

ඉන්දියානු ආන්ඩුව විසින් කාෂ්මීරය දඬුගැසීමට එරෙහි සසප රැස්වීමට සහභාගිවන ලෙස සසප ජනාධිපති අපේක්ෂකගෙන් කැඳවුමක්

ඉන්දියානු ආන්ඩුව කාෂ්මීරය තුල ගෙනයන රුදුරු මර්දනයට එරෙහිව නැගී සිටින ලෙස කලාපයේ සියලු රටවල සහ ලොවපුරා වෙසෙන කම්කරුවන්ගෙන් සසප අපේක්ෂකයා ඉල්ලා සිටී.

2019 ඔක්තෝබර් 10

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වංචනික “සමාජවාදී සිහිනය”‍ හා සමාජවාදය සඳහා සටන

පෙසප සමාජවාදය, මාක්ස් හා එංගල්ස් පෙන්නුම් කල හා මාක්ස්වාදී ව්‍යාපාරය විසින් සටන්කර සාක්ෂාත් කරගතයුතු විද්‍යාත්මක සමාජවාදය නොවේ.

විලානි පීරිස් විසිනි, 2019 ඔක්තෝබර් 9

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය ජනාධිපතිවරනයට තරඟ වදියි

ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය මත ධනපති පාලනයට එරෙහි ව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලුගැන්වීම සඳහා සසප පෙනී සිටී.

සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) ප්‍රකාශය, 2019 ඔක්තෝබර් 03