විශේෂයෙන් ම සමාජවාදී සමානතා පක්ෂය හා ස්වාධීන අපේක්ෂකයන් ඇතුලු දේශපාලන විරුද්ධවාදීන් මැතිවරනවලට තරඟ කිරීමෙන් වැලැක්වීමට, සෑම රටක ම පාලක පන්තීන් ප්රජාතන්ත්රවාදී අයිතීන් මතට තීව්ර කරන ප්රහාරයක කොටසක් ලෙස මෙම පියවර පවතී.
ප්‍රධාන ප්රවෘත්ති
සසප, සිය සාමාජිකත්වය වැඩිකර ගැනීමටත්, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරය ගොඩනැගීමටත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සහ මාක්ස්වාදී සාහිත්‍යයේ සිංහල හා දෙමල භාෂාවලින් පලවන ප්රකාශනවල දේශපාලන විශ්ලේෂන පුලුල් කිරීමේත් අභිලාෂකාමී වැඩපිලිවෙලක් නිවේදනය කර ඇත.
Perspective
“මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක්”: මාස හයක ගාසා ජනසංහාරය
අධිරාජ්‍යවාදී බලයන් විසින් අරමුදල් සපයා, සන්නද්ධකොට හා ආරක්ෂා කරන ගාසා තීරයේ ඊස්රායල ජනසංහාරය, ධනවාදී ම්ලේච්ඡත්වයෙහි ගෝලීය පුපුරායාමක කොටසකි.
තමන්ට හා තමන්ගේ කුලීකාරයන්ට මනාපය පරිදි ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කල හැකි බවත්, ලෝකාධිපත්‍යය දැරීමට තමන් දරන ප්රයත්නයන්ට ප්‍රතිරෝධය නොපෑ යුතු බවත්, අධිරාජ්‍යවාදී බලයෝ අවධාරනය කරමින් සිටිති.
ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තා සහ එහි අරමුනු අනාවරනය කල හැක්කේ, කම්කරු පංතියේ ස්වාධීන පරීක්ෂනයකින් පමනි.
ලෝක බැංකුව විසින් ඉදිරිපත් කරන ආර්ථික ප්රතිසංස්කරනවලට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය, මහා පරිමාන රැකියා විනාශය සහ ඉමහත් ආයාසයකින් දිනාගත් වැටුප් හා සේවා කොන්දේසි වලට තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම ඇතුලත් වේ.
ව්ලැදිමීර් පුටින්ගේ පස්වැනි ධුර කාලය විලක්ෂනය වනු ඇත්තේ විස්තාරනය වන යුද්ධයක් ද ඔහුගේ පාලන තන්ත්රයට පිලිතුරක් නැති හා පිලිතුරක් සපයනු නො හැකි සදා පලල් වන සමාජීය හා දේශපාලනික අර්බුදයක් ද විසිනි.
“අරගලය (මහජන නැගිටීම) තුල කම්කරුවන්ගේ දැවැන්ත එකමුතුවත් ඇතිවුනා. ඒ වගේ ප්‍රහාරයක් නැවත සංවිධානය කරගන්න අපිට අවශ්‍යයි.”
කාල් මාක්ස්ගේ කාර්යභාරය විකෘත කිරීමට ලියනගේට අවශ්‍යව ඇත්තේ ඇයිද යන්න මොහුගේ දශක ගනනක දේශපාලන පැටිකිරිය තුලින් මෙන්ම වත්මන් තියුනු ගෝලීය ආර්ථික-දේශපාලන අර්බුදය තුල ධනවාදයේ ශක්‍යතාවය ඔජ වැඩවීමේ ව්‍යාජ වමේ භූමිකාව තුලින් වටහා ගත යුතුය.
ඉතිහාසය තුල ලෙනින්ගේ තෙස්තමේන්තුව නමින් හැඳින්වීමට නියමිත වූ, සෝවියට් සංගමයේ ඉතිහාසයෙහි වඩාත් ම වැදගත් ලේඛනයන්ගෙන් එකක් රචනා කිරීම, ලෙනින් 1922 දෙසැම්බර් 23දා ආරම්භ කලේ ය.
2022 මහජන නැගිටීම “කුමන්ත්රනයක්” ලෙස හංවඩු ගැසීමේ යතා අරමුන වනුයේ, යලි පැන නැගීමේ සියලු ශක්‍යතා සහිත එවන් මහජන නැගිටීමකට එරෙහිව ප්රතිගාමී බලවේග ඉස්මත්තට ගැනීම සහ මහජනතාව ව්‍යාකූලකොට, ආන්ඩුවටත්, සමස්තයක් ලෙස ධනපති ක්රමයටත් එරෙහිව වැඩෙන විරෝධය අපසරනය කිරීමයි.
ආන්ඩුව මැතිවරන අපේක්ෂකයන්ට පෙර නුවූ විරූ ප්රජාතන්ත්ර-විරෝධී සීමා පැනවීම් නිවේදනය කරයි
විශේෂයෙන් ම සමාජවාදී සමානතා පක්ෂය හා ස්වාධීන අපේක්ෂකයන් ඇතුලු දේශපාලන විරුද්ධවාදීන් මැතිවරනවලට තරඟ කිරීමෙන් වැලැක්වීමට, සෑම රටක ම පාලක පන්තීන් ප්රජාතන්ත්රවාදී අයිතීන් මතට තීව්ර කරන ප්රහාරයක කොටසක් ලෙස මෙම පියවර පවතී.
“මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක්”: මාස හයක ගාසා ජනසංහාරය
අධිරාජ්‍යවාදී බලයන් විසින් අරමුදල් සපයා, සන්නද්ධකොට හා ආරක්ෂා කරන ගාසා තීරයේ ඊස්රායල ජනසංහාරය, ධනවාදී ම්ලේච්ඡත්වයෙහි ගෝලීය පුපුරායාමක කොටසකි.
කාල් මාක්ස්ගේ ප්රාග්ධනය: කෙටි හැඳින්වීමක් - සුමනසිරි ලියනගේ
මාක්ස්වාදය විකෘත කිරීමේ ව්‍යාජ-වාම ප්රයත්නයක්
කාල් මාක්ස්ගේ කාර්යභාරය විකෘත කිරීමට ලියනගේට අවශ්‍යව ඇත්තේ ඇයිද යන්න මොහුගේ දශක ගනනක දේශපාලන පැටිකිරිය තුලින් මෙන්ම වත්මන් තියුනු ගෝලීය ආර්ථික-දේශපාලන අර්බුදය තුල ධනවාදයේ ශක්‍යතාවය ඔජ වැඩවීමේ ව්‍යාජ වමේ භූමිකාව තුලින් වටහා ගත යුතුය.
2022 මහජන නැගිටීම “කුමන්ත්රනයකට” පිරිහෙලීමේ පාලක පංති උද්ඝෝෂනය තීව්ර කෙරේ
2022 මහජන නැගිටීම “කුමන්ත්රනයක්” ලෙස හංවඩු ගැසීමේ යතා අරමුන වනුයේ, යලි පැන නැගීමේ සියලු ශක්‍යතා සහිත එවන් මහජන නැගිටීමකට එරෙහිව ප්රතිගාමී බලවේග ඉස්මත්තට ගැනීම සහ මහජනතාව ව්‍යාකූලකොට, ආන්ඩුවටත්, සමස්තයක් ලෙස ධනපති ක්රමයටත් එරෙහිව වැඩෙන විරෝධය අපසරනය කිරීමයි.
ශ්‍රී ලංකාවේ පක්ෂ, ජනාධිපතිවරනය සහ පාර්ලිමේන්තු මැතිවරනය පවත්වන දිනයන් සම්බන්ධයෙන් නීච උපාමාරුවල
කුමන මැතිවරනයක් පලමුව පැවැත්වුවත්, කවුරුන් ජයග්‍රහනය කලත්, ශ්‍රී ලංකාවේ සියලුම ධනපති පක්ෂ සහ ඒවායේ නායකයෝ ජාමූඅ ඉල්ලීම් නිර්දය ලෙස ක්‍රියාත්මක කිරීමට කැපවී සිටිති.
ගාසා ජනසංහාරය සහ ආරොන් බුෂ්නෙල්ගේ මරනය: දේශපාලන පාඩම් මොනවා ද?
අපි බැරෑරුම් දේශපාලනික ප්‍රශ්නවලට හා අභියෝගයන්ට මුහුන දී සිටිමු. ඒවා විසඳිය හැකි ය. එහෙත් ඒවා විසඳීමට අපි විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගිය යුතු වෙමු. කම්කරු පන්තික මහා ජනතාවන්ගේ පක්ෂපාතිත්වය දිනා ගැනීමට මෙම පක්ෂය කටයුතු කල යුතු ය. ආරොන් බුෂ්නෙල්ගේ මරනයෙන් ද අපගේ යුගයේ අර්බුදය අවබෝධ කරගැනීමකින් ද අප උකහාගත යුතු මූලික පාඩම එය යි.
වධහිංසා පැමිනවීම් වලට වරදකරු වූ දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ නව පොලිස්පති ලෙස පත් කිරීමේ ඇඟවුම කුමක්ද?
ඉහල අධිකරනයේ මෙම තීන්දුව සපුරා නොතකා හරිමින් තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ජනාධිපති හා ඔහුගේ ආන්ඩුව, ධනපති නීතිය පවා නොතකා ක්‍රියාකරමින්, අරගලයට එන කම්කරුවන්ට, දුගීන්ට සහ සිසුන් ඇතුලු තරුන ජනයාට එරෙහිව මර්දන යන්ත්‍රය මුවහත් කරන ආකාරයයි.
අවිශිබම විරුද්ධ පක්ෂ සමග තවත් ප්රතිගාමී සන්ධානයකට සූදානම් වේ
හිටපු ජනාධිපති රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට එරෙහිව 2022 අප්‍රේල්-ජූලි මාසවල පැනනැගි මහජන නැගිටීමේදී කලාක් මෙන්, පෙසප සහ අවිශිබම තවත් දේශපාලන ව්‍යසනයක් සූදානම් කරමින් සිටින බවට අපි සිසුන්ට හා කම්කරුවන්ට අනතුරු අඟවමු.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින: ඉන්දියානු සාගරයේ භූ-දේශපාලනික එදිරිවාදිකම් සඳහා සටන් බිම්
ශ්‍රී ලංකාවේ ආන්ඩුව ඉන්දීය සබ්මැරීනයක පැමිනීම සාදරයෙන් පිලිගෙන චීන පර්යේෂන යාත්‍රා සංචාරයක් අවහිර කරද්දී, මාලදිවයිනේ නව පාලනය චීන යාත්‍රා සඳහා එහි වරායන් විවෘත කර තිබේ.
ලංකාවේ “මහා පාවාදීම,” හතරවන ජාත්‍යන්තරය සඳහා ඇමරිකානු කමිටුව පිහිටුවීම සහ වර්කර්ස් ලීගය ආරම්භ කිරීම
1964 ජූනි මාසයේදී, විප්ලවවාදී ශක්‍යතාවයන් ගෙන් ගැබ්ගත් දැවැන්ත අර්බුදයක් මධ්‍යයේ, පැබ්ලෝවාදී ලසසපය බන්ඩාරනායක මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආන්ඩුවට ඇතුල් විය. ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගන්නා පක්ෂයක් හා හතරවැනි ජාත්‍යන්තරය සමග ඓතිහාසිකව සම්බන්ධ වූ පක්ෂයක් ධනේශ්වර ආන්ඩුවකට ඇතුලු වූ පලමු අවස්ථාව මෙය විය.
කියුබානු විප්ලවය සහ 1963 මූලධර්ම විරහිත පැබ්ලෝවාදී යලි එකමුතුවට එස්එල්එල් දැක්වූ විරුද්ධත්වය
සමාජවාදී කම්කරු පක්ෂය (සකප) ලතින් ඇමරිකාවේ හා ආසියාවේ එහි ආධාරකරුවන් කැටුව, පැබ්ලෝවාදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමග පැවැත්වූ කුප්‍රකට යලි එකමුතුවීමේ සම්මේලනයේ සිට වසර 60ක් ගතවීම පසුගිය ජුනි මාසයේ සලකුනු විය.
2023 සසප ගිම්හාන පාසලේ ආරම්භක වාර්තාව
ලියොන් ට්‍රොට්ස්කි සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ හා සමාජවාදී විප්ලවයේ යුගයේ සමාජවාදය සඳහා අරගලය
සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) ජාතික සභාපති හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත්, පසුගිය සතියේ පවත්වන ලද සසප ගිම්හාන පාසලේ ආරම්භක සැසියට පහත දැක්වෙන වාර්තාව ඉදිරිපත් කලේ ය.
හතරවන ජාත්‍යන්තරයේ ඓතිහාසික සහ දේශපාලන පදනම්
හතරවන ජාත්‍යන්තරයේ සම්භවය පිලිබඳ මෙම දේශනය 2023 සසප (එජ) ජාත්‍යන්තර ගිම්හාන පාසලේ දී ක්ලාරා වයිස් සහ ජොහැන්නස් ස්ටර්න් විසින් ඉදිරිපත් කරන ලදි.
2023 සසප ගිම්හාන පාසලේ දේශනය
පැබ්ලෝවාදී සංශෝධනවාදයේ සම්භවයන්, හතරවන ජාත්‍යන්තරය තුල භේදය සහ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම
2023 ජූලි 30 සිට අගෝස්තු 4 දක්වා පවත්වන ලද සසප (එක්සත් ජනපදය) ගිම්හාන පාසලට එම පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් මෙම දේශනය පැවැත්වී ය.
සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල: අද දවසේ සමාජවාදය සඳහා අරගලය තුල ඉතිහාසයේ පාඩම්
න්‍යායිකව මඟ පෙන්වන භාවිතාවක පදනම වනුයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය උකහා ගැනීමය යන අවබෝධයෙන්, ජුලි 30 සහ අගෝස්තු 4 අතර පැවති සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල සප්රානික විය.
සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල පන්ති අරගලයේ වර්ධනය සඳහා සාමාජිකත්වය සූදානම් කරයි
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, අගෝස්තු 1 සිට අගෝස්තු 6 දක්වා ගිම්හාන පාසලක් පැවැත්වූ අතර ඊට පෙර 2019 ජූලි මාසයේදී පැවති සසප පාසලේ සිට, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිදුවූ ප්‍රධාන සමාජ හා දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කිරීම සඳහා එය කැප කෙරුනි.
සසප (එක්සත් ජනපදය) ජාතික ලේකම් ජෝසප් කිෂෝර්, “ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය” යන මැයෙන් කොලඹ දී පැවත්වූ ප්‍රසිද්ධ රැස්වීම අමතයි
ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් විනාශ වූ උතුරේ සැලකිය යුතු නියෝජිත පිරිසක් ද, කොලඹ සහ පිට පලාත්වල සසප සාමාජිකයින් සහ ආධාරකරුවන් ද ඇතුලුව, වැඩකරන ජනතාව සහ ශිෂ්‍යයෝ 100 කට වැඩි පිරිසක් රැස්වීමට සහභාගී වූහ.
ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය පිලිබඳ ලන්ඩන් රැස්වීමට ඉදිරිපත් කල වාර්තාව
ගාසා තීරයේ ජන සංහාරය: අධිරාජ්‍යවාදය අගාධයට කිඳා බසී
ගාසා තීරය තුල දිග හැරෙන ජන සංහාරය යනු, පසුගිය සතියට වසර 70 කට පෙර ප්‍රකාශයට පත් කරන ලද සිය විවෘත ලිපියෙන් ජේම්ස් පී. කැනන් අනතුරු ඇඟවූ “අගාධයට කිඳා බැසීමේ” යථාවත්කරනයයි.
කැනන්ගේ “විවෘත ලිපියේ” පටන් වසර හැත්තෑවක්
ලෝකය පුරා ට්‍රොට්ස්කිවාදීන්ට ලිපියක්- 1953 නොවැම්බර් 16
අප රක්නා උරුමය කෘතිය තුලදී ඩේවිඩ් නෝර්ත් පැහැදිලි කරන පරිදි, එහි සාරයෙන් ම, “පැබ්ලෝවාදය වූයේ (සහ යනු) දියකර හැරීම්වාදය යි: එනම්, සමාජවාදී විප්ලවය තුළ නිර්ධන පංතියේ ආධිපත්‍යය සහ කම්කරු පන්තියේ ඓතිහාසික භූමිකාවේ සවිඥානික ප්රකාශනය ලෙස හතරවන ජාත්‍යන්තරයේ අව්‍යාජ ස්වාධීන පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම යි …”
ඩේවිඩ් නෝර්ත් විසින්, ලියොන් ට්‍රොට්ස්කි සහ විසි-එක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය ග්‍රන්ථයේ තුර්කි භාෂා සංස්කරනය ඉස්තාන්බුල් පොත් ප්‍රදර්ශනයේදී හඳුන්වා දෙයි
“ඔහුගේ කාලයේ, ඔහුගේ කාලයට ඉදිරියෙන් සිටි සහ, දැන්, අපගේ කාලයේ මිනිසෙක්”
“ලියොන් ට්‍රොට්ස්කි සහ විසි-එක්වන සියවසේ සමාජවාදය සඳහා අරගලය” නම් වූ තමාගේ නවතම ග්‍රන්ථය පිලිබඳ ඩේවිඩ් නෝර්ත් ගේ මෙම සැඳහුම්, නොවැම්බර් 5 දා, ඉස්තාන්බුල් පොත් ප්‍රදර්ශනයේ දී ඉදිරිපත් කෙරුනි.
සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ සියොන්වාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය
මෙම දේශනය, පලස්තීනුවන්ට එරෙහිව ඊස්රායල සියොන්වාදී පාලනය විසින් දැන් ගෙන යනු ලබන ජන සංහාරක යුද්ධය පිලිබඳ දේශපාලනික හා ඓතිහාසික විශ්ලේෂනයක් සපයයි. එය, අධිරාජ්‍යවාදයට එරෙහි සමකාලීන අරගලයත්, මීට වසර 100 කට පෙර 1923 ඔක්තෝබර් මාසයේදී ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලද වාම විපාර්ශ්වයේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලත් අතර සම්බන්ධය පැහැදිලි කරයි.
ලියොන් ට්‍රොට්ස්කි රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ මධ්‍යම පරිපාලන කොමිසමට 1923 ඔක්තෝබර් 8 වන දින යැවූ ලිපිය
1923 ඔක්තෝබර් 8 වන දින ලියොන් ට්‍රොට්ස්කි විසින් මධ්‍යම කාරක සභාවේ සහ මධ්‍යම පාලන කොමිසමේ සාමාජිකයින් වෙත යවන ලද මෙම ලිපිය, වාම විපක්ෂයේ මතුවීමට තුඩු දුන් වැදගත්ම ලේඛනවලින් එකකි.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු ලේඛනාගාරයෙන්-
වාම විපාර්ශවය පිහිටුවීම ගැන
1923 ඔක්තෝබර් 15 දින වාම විපාර්ශවය පිහිටුවීමේ ශත සංවත්සරය සැමරීම ආරම්භකිරීම සඳහා වාම විපාර්ශවය පිහිටුවීමෙන් හැත්තෑවෙනි සංවත්සරයේදී ඩේවිඩ් නෝර්ත් ලියූ කතුවැකිය ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි මෙහි පල කරයි.
“මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක්”: මාස හයක ගාසා ජනසංහාරය
අධිරාජ්‍යවාදී බලයන් විසින් අරමුදල් සපයා, සන්නද්ධකොට හා ආරක්ෂා කරන ගාසා තීරයේ ඊස්රායල ජනසංහාරය, ධනවාදී ම්ලේච්ඡත්වයෙහි ගෝලීය පුපුරායාමක කොටසකි.
බයිඩන් ඉරානය ඊශ්‍රායලයට එල්ල කල ප්‍රහාරය හෙලා දකියි: අධිරාජ්‍යවාදී කුහකත්වය ගැන සිද්ධි අධ්‍යයනයක්
තමන්ට හා තමන්ගේ කුලීකාරයන්ට මනාපය පරිදි ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කල හැකි බවත්, ලෝකාධිපත්‍යය දැරීමට තමන් දරන ප්රයත්නයන්ට ප්‍රතිරෝධය නොපෑ යුතු බවත්, අධිරාජ්‍යවාදී බලයෝ අවධාරනය කරමින් සිටිති.
රෆා සමතලා කිරීමට වොෂින්ටනය තවත් නගර-නාශක බෝම්බ ඊශ්‍රායලයට යවයි
රෆා නගරයට එල්ල කිරීමට යන ඊශ්‍රායල ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා ඉහල මට්ටමේ එක්සත් ජනපද-ඊශ්‍රායල රැස්වීම් මාලාවක අවසානයේ වොෂින්ටනය, මිලියන 1.5කට අධික ජනතාවක් අමානුෂික ජීවන කොන්දේසි තුල එකට හිරවී සිටින නගරය සමතලා කරනුවස් ඊශ්‍රායලයට පැහැදිලි පනිවිඩයක් යවයි.
පලස්තීන ප්‍රශ්නයට අධිරාජ්‍යවාදයේ "අවසාන විසඳුම"
පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායල ජන සංහාරයේ නව අදියරකට පහසුකම් සපයන අධිරාජ්‍යවාදී බලවතුන් විසින් රෆාහි සිවිල් වැසියන් ඝාතනය කිරීමට නියමිතව ඇති අතර එය සංවිධානය කෙරෙමින් තිබේ.
ශ්‍රී ලංකාවේ සසප සාමාජිකයින්ට එරෙහිව ක්‍රියාත්මක ආන්ඩු ගැති ප්රචන්ඩත්වය හෙලා දැකීම සඳහා නවසීලන්තයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් විරෝධතා ලිපි පැමිනේ
ශ්‍රී ලංකාවේ සසප සහ ලොව පුරා සිටින එහි සහෝදර පක්ෂ, ප්‍රනාන්දු සහ වසන්ත යන සසප සාමාජිකයින් ආරක්ෂා කිරීම සඳහාත්, මොරටුව විශ්ව විද්‍යාලයේ සහ වෙනත් ඕනෑම ස්ථානයක ප්රචාරක කටයුතු කිරීමට සසපට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහාත් උද්ඝෝෂනය කරති.[
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක සහෝදර සහෝදරියන් වෙත විවෘත ලිපියක්:
පොදුජන ප්රගතිශීලී සේවක සංගමයේ මොරටු ශාඛාවේ නායකයන්ගේ මැර ප්‍රහාරය හෙලා දැකීමට එක්වන්න
සෑම කම්කරුවෙකුට ම තමා විශ්වාස කරන සහ ගරු කරන දේශපාලන අදහස් දැරීමටත්, ඒ සඳහා කම්කරුවන් අතර උද්ඝෝෂනය කිරීමටත්, ඒවා විවෘත ව සාකච්ඡා කිරීමට හා විවාද කිරීමටත් අයිතියක් ඇත. එය ශ්‍රේෂ්ඨ සම්ප්රදායක් වන අතර කම්කරු පන්තියේ මූලික අයිතියකි.
ශ්‍රී ලංකාවේ සසප, තම සාමාජිකයින්ට පාලක පක්ෂයේ මැරයන් විසින් එල්ල කරන ලද ප්රචන්ඩ ප්‍රහාරය හෙලා දකී
සසප, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරුවන්, තරුනයින් සහ ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ, නිදහසේ දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා අප පක්ෂයට ඇති ප්රජාතන්ත්රවාදී අයිතිය ආරක්ෂා කරන ලෙසයි.
"සසප සාමාජිකයින්ට එරෙහි ප්‍රහාරය, ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහි ප්රහාරයකි": විල් ලෙහ්මන් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියි
පෙන්සිල්වේනියා මැක් ට්‍රක් රථ කම්කරුවෙකු වන, පසුගිය වසරේ යූඒඩබ්ලිව් සභාපති ධුරය සඳහා පැවැත්වුනු මැතිවරනයේදී අපේක්ෂකයෙකු වූ විලියම් ලෙහ්මන්, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිමින් පහත ප්‍රකාශය නිකුත් කලේය.
ආන්ඩුවේ මැරයින්ගේ ප්‍රහාරයට ලක්වූ සසප සාමාජිකයින්ට ඩේවිඩ් නෝර්ත්ගෙන් පනිවිඩයක්
බියගුළු මැරයන් -ධනපති ආන්ඩුවලට බැල මෙහෙවරකම් කරන්නන් ලෙස සේවය කරන වෘත්තිය සමිති නිලධරය- මුග්ධ ලෙස විශ්වාස කරන්නේ එවන් ප්රතිගාමී ක්‍රියා හරහා අපගේ පක්ෂය බිය ගැන්විය හැකි බවයි.
සසප සාමාජික දේහින් වසන්තගෙන් විශ්වවිද්‍යාල අනධ්‍යන කම්කරුවන්ට විවෘත කැඳවුමක්
සියලු කරුනු වලින් සනාථ කෙරෙන්නේ, වෘත්තීය සමිති නිලධරයන්, ධනපති ක්‍රමය මුලුමනින්ම වැලඳගත් හා හිසේ සිට දෙපතුල දක්වා ප්රජාතන්ත්ර-විරෝධි වූ උපකරනයන් බවට පත්ව ඇති බවයි.
ලෝක සමාජවාදයේ ජයග්‍රහනය වෙනුවෙන් ජීවිතය කැප කල හෙලන් හෙල්යාර්ඩ් වෙත (1950-2023) උපහාරයකි
පසුගිය නොවැම්බර් 28 වැනි දින, වයස අවුරුදු 73 දී හදිසියේ මිය ගිය, අඩ සියවසකට වැඩි කාලයක් සමාජවාදී සමානතා පක්ෂයේ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්රමුඛ සාමාජිකාවක් වූ හෙලන් හෙල්යාර්ඩ් වෙත ඩේවිඩ් නෝර්ත් විසින් පිරිනමන ලද උපහාරය අපි මෙහි පල කරමු. මෙම සැඳහුම්, දෙසැම්බර් 3 ඉරිදා හෙලන් වෙනුවෙන් පැවැත් වූ අනුස්මරන රැස්වීමක් ආරම්භයේදී ඉදිරිපත් කෙරුනි.
හෙලන් හෙල්යාර්ඩ් වෙත පිදෙන උපහාරයකි (1950 නොවැම්බර් 24 - 2023 නොවැම්බර් 28)
හැත්තෑ තුන් හැවිරිදි හෙලන් හෙල්යාර්ඩ්ගේ අනපේක්ෂිත, හදිසි මරනය එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරු පන්තියට සමාජවාදය සඳහා සටනේ නිර්භීත හා කැපවූ සටන්කාරිනියක අහිමි කලේය.
"හෙලන් සහෝදරියගේ ජීවිතය පෙන්නුම් කරන්නේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ බලයයි"
දෙසැම්බර් 3 දා හෙලන් හෙල්යාර්ඩ් සහෝදරිය වෙනුවෙන් පවත්වන ලද අනුස්මරන රැස්වීමේදී ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්රමුඛ සාමාජිකයෙකු වන වසන්ත රූපසිංහ විසින් ඇයට පුදකල උපහාරය අපි මෙහි පලකරන්නෙමු.
කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.
ධනපති පක්ෂ-වෘත්තීය සමිති පෙරමුනු එපා! ආන්ඩුවේ-ජාමූඅ කප්පාදු පියවර පරාජය කරමු! කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනඟමු!
ආන්ඩුවට, විරුද්ධ පක්ෂවලට, වෘත්තීය සමිතිවලට සහ ඔවුන්ගේ ව්‍යාජ “වාම” හෙන්චයියන්ට එරෙහිව සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ තම සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන් සඳහා සටන් කරනුවස් කාරනා තම අතට ගන්නා ලෙස සහ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙසයි.
කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ප්රජාතන්ත්රවාදී සහ සමාජවාදී සම්මේලනයට ගොවීහු සහය පලකරති
කම්කරුවන්, දුගීන් සහ තරුනයන් ගේ ඒකාබද්ධ අරගලයකින් ධනපති පන්ති පාලනය අහෝසි කලයුතු බව බැරගම ගොවීහු කියති.
උතුරේ ධීවරයෝ කයිට්ස්හිදී ක්‍රියාකාරී කමිටුවක් සංවිධානය කරති
දරුනු ගැටලුවලට සහ නාවික හමුදාවේ මර්දනයට මුහුන දෙන උතුරේ ධීවරයන් ඔවුන්ගේ සමාජ සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවයි.
ශ්‍රී ලංකාවේ සසප/සසජාතශි රැස්වීම, රාජ්‍ය මර්දනයට එරෙහිව සටන් කිරීමේ සමාජවාදී වැඩපිලිවෙලක් ගැන සාකච්ඡා කරයි
රාජ්‍ය මර්දනයට එරෙහි සහ සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා සටන, ධනවාදයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම මත පදනම් විය යුතු බව කථිකයෝ පැහැදිලි කලහ.
ඕපන්හයිමර් මේ සා විශාල ගෝලීය ප්‍රේක්ෂකත්වයක් දිනාගෙන ඇත්තේ ඇයි?
නොලන්ගේ චිත්‍රපටිය යලි සමාලෝචනය මගින් දෙවැනි හෝ තෙවැනි වර නැරඹීමේ දී කෙනෙකුට ඊට ප්‍රථම මඟහැරුනු දේවල් එලිමහනට පැමිනෙයි.
ඇකඩමි සම්මාන උලෙලේදී ඔපන්හයිමර් චිත්‍රපටයේ ජයග්‍රහනය
නෝලන්ගේ නිර්මානය දැන් රටවල් දුසිම් ගනනක මිලියන 100 කට අධික පිරිසක් විසින් නරඹා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියනයක බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ඇත. එය ජාත්‍යන්තරව චිත්‍රපට සම්මාන 333 ක් හිමි කරගෙන තිබේ.
වධහිංසා පැමිනවීම් වලට වරදකරු වූ දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ නව පොලිස්පති ලෙස පත් කිරීමේ ඇඟවුම කුමක්ද?
ඉහල අධිකරනයේ මෙම තීන්දුව සපුරා නොතකා හරිමින් තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ජනාධිපති හා ඔහුගේ ආන්ඩුව, ධනපති නීතිය පවා නොතකා ක්‍රියාකරමින්, අරගලයට එන කම්කරුවන්ට, දුගීන්ට සහ සිසුන් ඇතුලු තරුන ජනයාට එරෙහිව මර්දන යන්ත්‍රය මුවහත් කරන ආකාරයයි.
ඉන්දීය වරාය කම්කරුවෝ ඊශ්‍රායලයට ආයුධ නැව්ගත කිරීම ප්‍රතික්ෂේප කරති
මෙම නිවේදනය, එක්සත් ජනපදය සපයන අවි ආයුධවලින් සහ වොෂින්ටනයේ පූර්න දේශපාලන සහයෝගයෙන්, අනාරක්ෂිත පලස්තීනුවන් දහස් ගනනක් ඊශ්‍රායලය විසින් සමූලඝාතනය කිරීම කෙරෙහි ඉන්දියානු කම්කරුවන් අතර පවතින විරෝධයේ පරිමාව පිලිබඳ සලකුනකි.
ඔන්ලයින් පෙත්සම-ඕල්ටන් වත්තේ කම්කරුවන් 22ට එරෙහි බොරු නඩුව ඉල්ලා අස් කරගනු!
පෙත්සමට ඔබේ අත්සන තබා වක්රික උද්ඝෝෂනයට සහයෝගය දෙන්න
මස්කෙලිය ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි දඩයම දිගටම ක්‍රියාත්මක වෙයි
ඕල්ටන් වත්තේ කම්කරුවන් 38 දෙනෙකුට එරෙහි දඩයම වතු සමාගමේ, පොලීසියේ සහ වෘත්තීය සමිති වල ඒකාබද්ධ කුමන්ත්රනයක් වන අතර එය වතු කම්කරුවන්ට හා සමස්ත කම්කරු පන්තියට එරෙහිව ධනපති ආන්ඩුව සහ හාම්පුතුන් විසින් මුදාහැර ඇති මර්දනයේ කොටසකි.
ඕල්ටන් වතු කලමනාකාරීත්වය කම්කරුවන්ට එරෙහිව ගොනු කල බොරු නඩුව සඳහා තව තවත් චෝදනා සොයති
වසංගතයෙන් උග්‍ර වූ අර්බුදය, හාම්පුතුන් විසින් වතු ප්‍රතිව්‍යූහගත කිරීම සීඝ්රයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනේ.
ඕල්ටන් වත්තේ කම්කරුවන්ට එරෙහි සමාගමේ හා පොලීසියේ අඩන්තේට්ටම් අඛන්ඩ ව ඉදිරියට
සමාගම හා පොලීසිය විසින් ඉහලින් ම සූරාකැවෙන, අඩු වැටුප් ලබන කම්කරුවන් දඩයම් කිරීම වේගවත් කරද්දී ඕල්ටන් වත්තේ කම්කරුවන්ගේ බොරු නඩුව තවත් මාස හතරකින් කල්දමා ඇත
යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ ඩෙංගු රෝගය වේගයෙන් පැතිරෙයි
අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ කරන ලද කප්පාදු හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අද්දරට පැමින ඇත.
මහජන සෞඛ්‍යයේ අඛන්ඩ කප්පාදුව හේතුවෙන් ලංකාව තුල ඩෙංගු රෝගය යලි පැතිරෙයි
මහජන සෞඛ්‍යයේ වර්ධනය ඇතුලු අනෙකුත් මහජන අවශ්‍යතා සාක්ෂාත් කිරිමටනම්, ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය සහ එය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කලයුතු වෙයි.
කම්කරු පන්තිය, ධනපති ම්ලේච්ඡත්වයට එරෙහි සටන සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම (දෙවන කොටස)
පාලක ප්‍රභූන්, ජන සංහාරය සහ න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරනය කරන ආකාරයටම, කෝවිඩ්-19 බාධාවකින් තොරව පැතිර යාමට ඉඩ හැරීම හරහා සිදුවෙමින් පවත්නා සමූහ මරන සහ මිනිසුන් විඳින දුක් වේදනා හිතාමතාම සාමාන්‍යකරනය කර ඇත.
සතියක් තුල කෝවිඩ් මරන තුනක්
වික්‍රමසිංහ ආන්ඩුව වර්ධනය වන කෝවිඩ්-19 වසංගත අවදානම යට ගසයි
දැනටමත් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය කාර්ය මන්ඩල, උපකරන හා ඖෂධ හිගයෙන් දැඩි ලෙස පීඩා විඳින සෞඛ්‍ය පද්ධතියට කෝවිඩ් වසංගතයේ යලි හිස එසවීමක් කිසිසේත් දරා ගත නො හැක.
වෘත්තීය සමිති ආන්ඩුවේ "විසඳුම" ට එකඟ වී සෞඛ්‍ය සේවක අරගලය නතර කරති
සෞඛ්‍ය සේවක අරගලය පාවාදීම මගින් යලිත් සනාථ කෙරෙන්නේ වෘත්තීය සමිති කම්කරුවන් ගේ අයිතීන් සඳහා සටන් කරන කම්කරුවන්ගේ සංවිධාන නොව; ධනපති පාලක පන්තිය වෙනුවෙන් කම්කරු පන්තියේ අයිතීන් බිල්ලට දෙන කාර්මික පොලීසියක් බවයි.
මහනුවර රෝහලේ හෙදියක් සහ සසප සාමාජිකයෙකු අතර සාකච්ඡාවක්
සමාජ සහ ප්රජාතන්ත්රීය අයිතීන්ට එරෙහි ආන්ඩුවේ ප්‍රහාර පරාජය කරන්නේ කෙසේද?
“අරගලය (මහජන නැගිටීම) තුල කම්කරුවන්ගේ දැවැන්ත එකමුතුවත් ඇතිවුනා. ඒ වගේ ප්‍රහාරයක් නැවත සංවිධානය කරගන්න අපිට අවශ්‍යයි.”
වැඩි වැටුප් දිනා ගැනීමට සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගමු!
කම්කරුවන්ගේ අරගල අවහිර කරමින්, පාලක පන්තිය මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට සෞවෘසස සහ සියලුම වෘත්තීය සමිති ආන්ඩුවට සහයෝගය දෙති.
දුම්රිය පුද්ගලීකරන වැඩ කටයුතුවල ඉදිරි පියවරක්:
රත්මලාන දුම්රිය වැඩපොලේ පුද්ගලික අංශයේ කර්මාන්තශාලාවක් ඉදිකිරීමට යයි
තමන් පුද්ගලීකරනයට විරුද්ධ බව දුම්රිය වෘත්තීය සමිති නිලධරය කියා සිටිය ද, එයට එරෙහිව කිසි ලෙසකින් හෝ කම්කරුවන් සංවිධානය නොකරමින් හා නිහඬ ව සිටිමින් ඔවුහු පුද්ගලීකරනයට සහාය දෙති.
වැඩි වැටුප් දිනා ගැනීමට සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගමු!
කම්කරුවන්ගේ අරගල අවහිර කරමින්, පාලක පන්තිය මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමට සෞවෘසස සහ සියලුම වෘත්තීය සමිති ආන්ඩුවට සහයෝගය දෙති.
පුද්ගලීකරනයට විරුද්ධ වූ විදුලිබල සේවකයන්ට දඬුවම් කිරීම නැවැත්වීමට කම්කරු පන්තිය බලමුලු ගන්වමු!
දඩයමට ලක්කර සිටින ලංවිම කම්කරුවන් ආරක්ෂා කිරීම, දන්ගෙඩිය මත තබා ඇති සියලු රාජ්‍ය ආයතනවල කම්කරුවන්ගේ අයිතීන් රැක ගැනීමේ අරගලයේ ම කොටසකි.
වැටුප් හා අධ්‍යාපන අයිතිය දිනා ගැනීමට ගුරුවරුන් ගෙනයන අරගලයට ක්‍රියා මාර්ගයක්
ධනපති ආන්ඩුවලට ආයාචානා කිරීමේ වෘත්තීය සමිති වැඩපිලිවෙල යටතේ ගුරුවරුන් ඇතුලු මහජනයාට තම අයිතීන් දිනා ගත නො හැක.
ක්‍රියාකාරී කමිටු එකමුතුවේ රැස්වීම ලංවිම සේවකයින් ආරක්ෂා කිරීමේ යෝජනාවක් ඒකමතිකව සම්මත කරයි
ලංකා විදුලිබල මන්ඩල සේවකයන්ට එරෙහිව ආන්ඩුව එල්ල කරන ප්‍රහාර හෙලා දකින යෝජනාව, වැඩ තහනමට ලක්වූ සියලුම කම්කරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටී.
වසංගතය නැවැත්විය හැකි එකම ක්‍රමය නම් කොවිඩ්-19 මුලිනුපුටා දැමීමයි
වේගයෙන් බෝ වන ඩෙල්ටා ප්‍රභේදයෙහි ගෝලීය ව්‍යාප්තිය සහ ලමුන්ට තිබෙන සුපැහැදිලි අවදානම නොතකා ලොව පුරා පාසල් සම්පූර්නයෙන් නැවත විවෘත කිරීමේ උත්සාහය මඟින් පැහැදිලි වී ඇත්තේ එකම ශක්‍ය මූලෝපාය වන්නේ කොවිඩ්-19 ජාත්‍යන්තරව ම මුලිනුපුටා දැමීම බව යි.
පාලන තන්ත්රය බිඳවැටෙද්දී එක්සත් ජනපද හමුදා නැවත ඇෆ්ගනිස්ථානයට පැමිනෙයි
කාබුල් නගරය හැර සෑම නගරයක් ම පාහේ ආක්රමනය කිරීම මඟින් හෙලිදරව් කර තිබෙන්නේ වසර 20 ක යුද්ධයෙන් සහ සිය දහස් ගනනකගේ මරනවලින් පසු එක්සත් ජනපද මැදිහත් වීමේ නිහීන අසාර්ථකභාවය යි.
සමාජවාදී සමානතා පක්ෂයේ ගිම්හාන පාසල පන්ති අරගලයේ වර්ධනය සඳහා සාමාජිකත්වය සූදානම් කරයි
එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, අගෝස්තු 1 සිට අගෝස්තු 6 දක්වා ගිම්හාන පාසලක් පැවැත්වූ අතර ඊට පෙර 2019 ජූලි මාසයේදී පැවති සසප පාසලේ සිට, එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිදුවූ ප්‍රධාන සමාජ හා දේශපාලන සිදුවීම් විශ්ලේෂනය කිරීම සඳහා එය කැප කෙරුනි.
දරුවන්ගේ ජීවිත වටී! පාසල් නැවත විවෘත කිරීම නවතා දමනු!
ලමුන්ද ඇතුලුව, රට පුරා කොවිඩ්-19 රෝගීන් වැඩිවීම සහ රෝහල් ගතවීම් මධ්‍යයේ බයිඩන් ආන්ඩුව පාසල් සම්පූර්නයෙන්ම විවෘත කල යුතුය යන ඉල්ලීම තීවෘ කරයි
මෙම පරිවර්තන කෘතියට අඩංගුවන්නේ, 1931-32 කාලයේදී ට්‍රොට්ස්කිගේ අරගලයේදී ප්‍රකාශයට පත් කෙරුනු ප්‍රධාන ලියවිල්ලකි. එය ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ පමනක් නොව සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂය හා තුන්වැනි ජාත්‍යන්තරය තුල ඔඩු දුවාගොස් පැවති ස්ටැලින්වාදී කම්කරු පන්ති ද්‍රෝහී දේශපාලන පිලිවෙතට එරෙහිව එල්ල කෙරුන වෙඩිමුර මාලාවෙන් එකකි.
විමසීම්: 0773562327
සමාජවාදී සමානතා පක්ෂය සිය දේශපාලන වැඩ කටයුතු පුලුල් කිරීම සඳහා පක්ෂ සංවර්ධන අරමුදලක් දියත් කරයි
සසප, සිය සාමාජිකත්වය වැඩිකර ගැනීමටත්, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරය ගොඩනැගීමටත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සහ මාක්ස්වාදී සාහිත්‍යයේ සිංහල හා දෙමල භාෂාවලින් පලවන ප්රකාශනවල දේශපාලන විශ්ලේෂන පුලුල් කිරීමේත් අභිලාෂකාමී වැඩපිලිවෙලක් නිවේදනය කර ඇත.
ආන්ඩුව මැතිවරන අපේක්ෂකයන්ට පෙර නුවූ විරූ ප්රජාතන්ත්ර-විරෝධී සීමා පැනවීම් නිවේදනය කරයි
විශේෂයෙන් ම සමාජවාදී සමානතා පක්ෂය හා ස්වාධීන අපේක්ෂකයන් ඇතුලු දේශපාලන විරුද්ධවාදීන් මැතිවරනවලට තරඟ කිරීමෙන් වැලැක්වීමට, සෑම රටක ම පාලක පන්තීන් ප්රජාතන්ත්රවාදී අයිතීන් මතට තීව්ර කරන ප්රහාරයක කොටසක් ලෙස මෙම පියවර පවතී.
කැලනිය විශ්වවිද්‍යාලයේ සිසුවාගේ හදිසි මරනය සරසවි සිසුන් මුහුන දෙන කටුක තත්වයන් හෙලිදරව් කරයි
ශ්‍රී ලංකාවේ සිසුන් මුහුන දෙන තත්වයන් විශ්ව විද්‍යාල පරිපාලනයේ පුද්ගලික උදාසීනත්වයට ඌනනය කල නොහැක; එය අනුප්‍රාප්තික ධනපති ආන්ඩුවල වියදම් කප්පාදුවේ සෘජු ප්රතිඵලයකි.
ආසියාවේ ඉහලම ධනවතාගේ ඩොලර් මිලියන 152 ක “පූර්ව විවාහ” සැමරුම කම්කරුවන් සහ ගම්බද දුප්පතුන් කෙරෙහි ප්රකෝටිපතියන්ගේ අවඥාව පෙන්නුම් කරයි
ප්රකෝටිපතියන් අතලොස්සක් අත මේ සා යෝධ ධන සමුච්චගත වීම අවසන් කල යුතු අතර එම සම්පත් මිලියන සිය ගනනක් ඉන්දියානු කම්කරුවන්ගේ සහ දුගීන්ගේ දුක්ඛිත ජීවන තත්වයන් නගා සිටුවීමට යොදාගත යුතුය.[
සමාජවාදී සමානතා පක්ෂය සිය දේශපාලන වැඩ කටයුතු පුලුල් කිරීම සඳහා පක්ෂ සංවර්ධන අරමුදලක් දියත් කරයි
සසප, සිය සාමාජිකත්වය වැඩිකර ගැනීමටත්, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරය ගොඩනැගීමටත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සහ මාක්ස්වාදී සාහිත්‍යයේ සිංහල හා දෙමල භාෂාවලින් පලවන ප්රකාශනවල දේශපාලන විශ්ලේෂන පුලුල් කිරීමේත් අභිලාෂකාමී වැඩපිලිවෙලක් නිවේදනය කර ඇත.
ආන්ඩුව මැතිවරන අපේක්ෂකයන්ට පෙර නුවූ විරූ ප්රජාතන්ත්ර-විරෝධී සීමා පැනවීම් නිවේදනය කරයි
විශේෂයෙන් ම සමාජවාදී සමානතා පක්ෂය හා ස්වාධීන අපේක්ෂකයන් ඇතුලු දේශපාලන විරුද්ධවාදීන් මැතිවරනවලට තරඟ කිරීමෙන් වැලැක්වීමට, සෑම රටක ම පාලක පන්තීන් ප්රජාතන්ත්රවාදී අයිතීන් මතට තීව්ර කරන ප්රහාරයක කොටසක් ලෙස මෙම පියවර පවතී.
ධනපති සංස්ථාපිතය, පාස්කු ප්‍රහාරය ගැන හිටපු ජනාධිපති සිරිසේන කල ප්‍රකාශය මහජන කෝපය අපසරනය සඳහා යොදා ගනී
ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තා සහ එහි අරමුනු අනාවරනය කල හැක්කේ, කම්කරු පංතියේ ස්වාධීන පරීක්ෂනයකින් පමනි.
ලෝක බැංකු වාර්තාව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයේ සහ අසමානතාවයේ තියුනු වැඩි වීමක් පෙන්නුම් කරයි
ලෝක බැංකුව විසින් ඉදිරිපත් කරන ආර්ථික ප්රතිසංස්කරනවලට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය, මහා පරිමාන රැකියා විනාශය සහ ඉමහත් ආයාසයකින් දිනාගත් වැටුප් හා සේවා කොන්දේසි වලට තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම ඇතුලත් වේ.
1940 අගෝස්තු 20 වැනි දින ස්ටැලින්වාදී ඒජන්තයෙකු වූ රේමන් මර්කේඩර් මෙක්සිකෝ සිටි නගරයට තදාසන්න කොයෝකාන්හි දී ලියොන් ට්‍රොට්ස්කිව ඝාතනය කලේ ය. ඔහුට ට්‍රොට්ස්කිට ලඟා වීමට හැකි වුනේ සිල්වියා ඇගෙලොෆ් සමග තිබූ සම්බන්ධය නිසා ය.
එරික් ලන්ඩන්ගේ 2021 පෙබරවාරි ලිපි මාලාව:
1 කොටස | 2 කොටස | 3 කොටස | 4 කොටස
මෙම ලිපි මාලාව ආශ්රිත ව ඩේවිඩ් නෝර්ත් සහ එරික් ලන්ඩන් සහභාගී වූ සජීවි ප්‍රශ්නෝත්තර මන්ඩපය
ගාසා ජනසංහාරය සහ ආරොන් බුෂ්නෙල්ගේ මරනය: දේශපාලන පාඩම් මොනවා ද?
අපි බැරෑරුම් දේශපාලනික ප්‍රශ්නවලට හා අභියෝගයන්ට මුහුන දී සිටිමු. ඒවා විසඳිය හැකි ය. එහෙත් ඒවා විසඳීමට අපි විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගිය යුතු වෙමු. කම්කරු පන්තික මහා ජනතාවන්ගේ පක්ෂපාතිත්වය දිනා ගැනීමට මෙම පක්ෂය කටයුතු කල යුතු ය. ආරොන් බුෂ්නෙල්ගේ මරනයෙන් ද අපගේ යුගයේ අර්බුදය අවබෝධ කරගැනීමකින් ද අප උකහාගත යුතු මූලික පාඩම එය යි.
කොමියුනිස්ට් ප්රකාශනය පිලිබඳව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේදී පැවැත්වූ සසජාතශි රැස්වීමට ඉහල ප්‍රතිචාරයක් ලැබෙයි
මාක්ස් සහ එංගල්ස් විසින් විස්තාරනය කර 1848 ප්‍රකාශයට පත් කල පෙරලිකාර කෘතියේ ඉදිරිපත් කරන ලද ලෝක සමාජවාදී ව්‍යාපාරයේ මූලධර්ම අදටත් එහි සියලු බලය සහ වලංගු භාවය රඳවා ගනී.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සහ ආචාර්යවරු පිරිහෙමින් පවතින ජීවන හා අධ්‍යාපන කොන්දේසි පිලිබඳව කතා කරති
රට තුල වර්ධනය වන ගැඹුරු ආර්ථික අර්බූදය මධ්‍යයේ ආන්ඩුව ක්‍රියාවට නගන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පිලිවෙත් හේතුවෙන් ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන හා ජීවන කොන්දේසි පෙර නොවුවිරු මට්ටමකට පිරිහි තිබේ.
කප්පාදු පියවරයන්ට එරෙහි ශිෂ්‍ය විරෝධතාවලට ශ්‍රී ලංකා පොලිසිය පහර දෙයි
ජල විදින, කඳුලු ගෑස් සහ බැටන් යොදා ගනිමින් සිසුන්ට එරෙහිව එල්ල කරන මෙම ප්රචන්ඩ ප්‍රහාර, කම්කරු පන්තියේ ප්රජාතන්ත්රවාදී හා සමාජ අයිතීන්ට එරෙහි වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරවල කොටසකි.
විමසීම්: 0773562327 හෝ අපි වෙත විද්‍යුත් ලිපියක් යොමු කරන්න.
ඕපන්හයිමර් මේ සා විශාල ගෝලීය ප්‍රේක්ෂකත්වයක් දිනාගෙන ඇත්තේ ඇයි?
නොලන්ගේ චිත්‍රපටිය යලි සමාලෝචනය මගින් දෙවැනි හෝ තෙවැනි වර නැරඹීමේ දී කෙනෙකුට ඊට ප්‍රථම මඟහැරුනු දේවල් එලිමහනට පැමිනෙයි.
ඇකඩමි සම්මාන උලෙලේදී ඔපන්හයිමර් චිත්‍රපටයේ ජයග්‍රහනය
නෝලන්ගේ නිර්මානය දැන් රටවල් දුසිම් ගනනක මිලියන 100 කට අධික පිරිසක් විසින් නරඹා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියනයක බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ඇත. එය ජාත්‍යන්තරව චිත්‍රපට සම්මාන 333 ක් හිමි කරගෙන තිබේ.
එඩ්වඩ් හොපර්ගේ නිව් යෝර්ක්: නිව් යෝර්ක් විට්නි කෞතුකාගාරයේ ප්‍රදර්ශනයක්
කලාකරුවා 1906 සිට ඉන් වසර 60 කට පසු ඔහුගේ මරනය සිදුවනතෙක් තම වෘත්තීය ජීවිතයෙන් බොහෝ කාලයක් ගත කල නගරය පිලිබඳ ඔහුගේ බොහෝ විග්රහයන් මත වර්තමාන ප්‍රදර්ශනය කේන්ද්‍රගත වේ.
62වන බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙල
සර්ජි අයිසන්ස්ටීන්ගේ ඔක්තෝබර්:දැවැන්ත අනුස්මරන කෘතියක්
“ලොව හෙල්ලූ දස දවසෙහි” ජීවය ඔක්තෝබරය තුල තව මත් සප්රානික ය. පුනස්ථාපිත අනුවාදය යෝධ සමස්ත කෘතියෙන් කොටසක් පමනක් වුවත් එය දැවැන්ත කොටසකි. ස්වකීය මුල් සැලසුම් යථාර්ථයක් බවට පත් කර ගැනුමට අයිසන්ස්ටීන් හට හැකි වී නම් කොතරම් අපූරු කෘතියක් නිර්මානය වීමට ඉඩ තිබුනි ද! 1917 මහා කුනාටුව හුදු හැඳින්වීම පමනක් සපයනු ඇත.